මහාසෝණ වන මම දුටුගැමුණු නරපතියාණන්ගේ දස මහා යෝධයන් අතුරින් එකෙක් වෙමි. නැවත මෙලොවට පැමිණියේ සිංහල විකිපීඩියාව සිංහල කරණයට දායක වනු වස්ය. මා මෙහි සිටිනුයේ ඉතා කෙටි කලකටය.

සිංහල විකිපීඩියානුවෝ
si-3 මෙම පරිශීලකයා‍ට සිංහල භාෂාව පිළිබඳ උසස් දැනුමක් ඇත.
මෙම පරිශීලකයා ශ්‍රී ලාංකිකයෙකි.
මෙම පරිශීලකයා අතීතයෙන් නැවත පැමිණි සෙබළෙකි.
සංක්‍ෂිප්ත හැඳුනුම
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:මහාසෝණ&oldid=55640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි