"භූ-දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පරිවර්තිත පිටුව|en|Geopolitics|ලිපිය සම්පූර්ණයෙන් පරිවර්තනය වී නොමැත. <br/>මූල් ඉංග්‍රීසි ලිපියෙහි මෙවැනි තවත් අර්ධ පරිවර්තන සිංහල විතිපීඩියාව තුල තිබිය හැක. මෙම අර්ධ පරිවර්තන සමස්තය පිළිබඳවද හදාරා විමසා බලා සුදුසු ලෙස සංස්කරණය කොට ඒ සියල්ල එක් සිංහල ලිපියකට ඒකාබද්ධ කරන්න.|version=346421015}}
{{පිටපත සංස්කරණය}}
භූදේශපාලනය
 
'''භූ-දේශපාලනය''' යනු කිසියම් දේශභූමියක් පුරා දේශපාලන බලය භාවිතා කිරීමේ කලාව හා පිළිවෙතයි. සාම්ප්‍රදායික ලෙසින්, මෙම පදය ප්‍රාථමික වශයෙන් භාවිත වී ඇත්තේ දේශපාලනය වෙත භූගෝලයෙහි බලපෑම විස්තර කෙරුම සඳහා වුවද, පසුගිය සියවස තුලදී එහි භාවිතය පරිණාමයට ලක්ව පුළුල් ලක්ෂණාර්ථයක් පෙන්නුම් කරන අයුර දක්වා පැමිණ ඇත.
භූදේශපාලනය යනු භූගෝලය , ඉතිහාසය සහ සමාජ විද්‍්‍යාවන් ඇසුරු කර ගණිමින් විවිද මට්ටම් සහ රටාවන් යටතේ අවකාශ දේශපාලන අධ්‍්‍යනය කරන විෂයකි. එය දේශපාලනය හා ආර්ථිකයට සමිබන්ධ භූගෝල විද්‍්‍යාවේ උපායක වැදගත් කම අධ්‍යනය කරයි. භූගෝල විද්‍්‍යාව යනුවෙන් අදහස් කරන්නේ ස්ථාන සහ සම්පත්වල පහිටීම ප්‍රමාන කාර්යයන් සහ සමිබන්ධතාවයන්‍ය.
 
ශාස්ත්‍රීය මණ්ඩලයන්හි, භූ-දේශපාලනය පිළිබඳ හැදෑරීම සමන්විත වන්නේ [[භූගෝලය]], [[ඉතිහාසය]] සහ [[සමාජ විද්‍යාව]] පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී [[අවකාශ දේශපාලනය]] සම්බන්ධයෙන් සහ විවිධ පරිමාණයන් හිදී (රාජ්‍ය මට්ටමෙහි සිට ජාත්‍යන්තර මට්ටම දක්වා යන පරාසය තුල) එහි රටාවන් ගැන අවධානය යොමු කරමිනි. [[භූ-ආර්ථීක විද්‍යාව]])
මෙම යෙදුම 20 වන සියවස මුල් භාගයේ දී ස්වීඩන් ජාතික දේශපාලන විද්‍්‍යාඥයෙකු වූ රුඩොල්ෆ් ක්‍යෙලෙන් විසින් සකස් කරන ලද්දකි. ජර්මන් ජාතික භූගෝල විද්‍්‍යාඥයෙකු වූ ෆෙඩ්‍රික් රුට්සෙල් විසන් 1897 රචනා කොට පෙන්සිල්වෙිනයා විශ්ව විද්‍්‍යාලයේ පිට සාමාජිකයෙකු වූ රොබට් ස්ට්‍රොස් හුප් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබූ ‘ පොලටිකල් ජීයෝග්‍රෑෆි ’ ඉංග්‍රීසියට නම්‍ කෘතියේ ආභාසය රුඩොල්ෆ් ක්‍යෙලෙන්ට ලැබී තබිනි
 
20වන සියවස ආරම්භයේදී, ස්වීඩන ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වූ [[රුඩොල්ෆ් ෂෙලේන්]] විසින් මෙම පදය මුලින්ම භාවිතයට ගන්නා ලදි. [[පෙනිසෙල්වේනියා විශ්වවිද්‍යාලයය |පෙනිසෙල්වේනියා විශ්වවිද්‍යාලයේ]] ශාස්ත්‍ර මණ්ඩල සාමාජීකයෙක් හා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ [[රොබට් ස්ටෝස්-හූපෙ]] විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට ප්‍රචලිත කරන ලද්දාවූ ''පොලිටිෂේ ජියොග්‍රෆි'' ([[දේශපාලන භූගෝලය]]) යන ග්‍රන්ථය 1897 දී ලිවූ ජර්මානු භූගෝලඥ [[ෆ්‍රෙඩ්රික් රට්සෙල්]] වෙතින්, ෂෙලේන් ආභාෂය ලැබ සිටියේය. [[හැල්ෆර්ඩ් මැක්කින්ඩර්]] පවා මෙම ක්ෂේත්‍රයෙහි පුරෝගාමියෙකු වූ මුත්, භූ-දේශපාලනය යන වදන භාවිතා කලේ නැත <ref>කෙයර්න්ස්, 2009. ''ජියෝපොලිටික්ස් ඇන්ඩ් එම්පයර්'', ඔක්ස්ෆර්ඩ්. </ref>.
== References ==
 
 
== සටහන් ==
----
{{ආශ්‍රලැයිස්තුව}}
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
.
[[ast:Xeopolítica]]
[[br:Douarbolitikerezh]]
[[bg:Геополитика]]
[[ca:Geopolítica]]
[[cv:Геополитика]]
[[cs:Geopolitika]]
[[da:Geopolitik]]
[[de:Geopolitik]]
[[en:Geopolitics]]
[[et:Geopoliitika]]
[[el:Γεωπολιτική]]
[[es:Geopolítica]]
[[eo:Geopolitiko]]
[[fr:Géopolitique]]
[[hi:भूराजनीति]]
[[hr:Geopolitika]]
[[it:Geopolitica]]
[[he:גאופוליטיקה]]
[[ka:გეოპოლიტიკა]]
[[la:Geographia politica]]
[[lt:Geopolitika]]
[[ms:Geopolitik]]
[[mn:Геополитик]]
[[nl:Geopolitiek]]
[[ja:地政学]]
[[no:Geopolitikk]]
[[pms:Geopolìtica]]
[[pl:Geopolityka]]
[[pt:Geopolítica]]
[[ro:Geopolitică]]
[[ru:Геополитика]]
[[sk:Geopolitika]]
[[sr:Геополитика]]
[[sh:Geopolitika]]
[[sv:Geopolitik]]
[[tr:Jeopolitik]]
[[uk:Геополітика]]
[[ur:جیو پالیٹکس]]
[[zh:地缘政治学]]
"https://si.wikipedia.org/wiki/භූ-දේශපාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි