"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බුදුදහම සහ බුද්ධාගම යන්න ද්වතාවයකි.
No edit summary
1 පේළිය:
[[ගොනුව:සමාධි පිලිම වහන්සේ.jpg|right|thumb|400px| බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ]]බුදුදහම සහ බුද්ධාගම යන්න ද්වතාවයකි. බුදුදහම සසර දුක නැවැත්ම සඳහාය. බුද්ධාගම පැවැත්ම වඩාත් හොඳ කරගැනීමටයි, දෙව්, රජ, සිටු සැප ලැබීමටයි.{{බුද්ධාගමතහවුරු කරන්න}}
{{බුද්ධාගම}}
පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි.
[[ගෞතම බුදුරජාණන් වහන්සේ|ගෞතම බුදුන් වහන්සේ]]ගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) [[සංසාරය|සසර]] පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි