"කුමන ජාතික උද්‍යානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 2402:4000:20C1:6AD5:FC0A:95E9:8FC5:B92D (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
54 පේළිය:
 
== භෞතික ලක්ෂණ ==
'''කුඹුක්කන්''' ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ.
කලපු මීටර් 2 ''(අඩි 6.6'')පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30'''''(ෆැරන්හයිට් අංශක 81.14)''''' පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.
 
== ශාක ප්‍රජාව ==
"https://si.wikipedia.org/wiki/කුමන_ජාතික_උද්‍යානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි