"සමාජ වගකීම සහ ජන මාධ්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 43.250.241.47 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.228.62 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
10 පේළිය:
1. ජනමාධ්‍යයන්ට මිනිසුන්ගේ ක්ෂිතිජය හෙවත් නැවුම් ආකාරයට ලොව පිළිබද දැක්ම විශාල ලෙස පුළුල් කල හැකිය. එනම් දියුණු රටවල අත්දැකී උකහාගනිමින් නව මානයන් ඔස්සේ තම සාම්ප්‍රදායික ජීවන රටාව පුළුල් තලයකට ඔසවා තැබීමට මාධ්‍ය ඔස්සේ ලබාගන්නා තොරතුරු භාවිතාකල හැකිය.
=== ජනමාධ්‍යන්ට අවධානය කේන්ද්‍රගත කල හැකිය ===
එනම් ජනසමාජය තුල ඕනෑම ක්ෂේත්‍රයක සමාන ශක්තීන් සහ අනෙක් සියලු සාධක සමාන වන තොරතුරු සමූහයක් අතුරින් ත් තෝරාගත් එකකක් වෙත ජනමතය කේන්ද්‍ර ගතකිරීමේ බලබලය ඇත.එබැවින් මෙමගින් ව්‍යාපාරික වේවා සමාජයීය වේවා දේශපාලනික මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද මිනිසා කේන්ද්‍ර ගතකිරීම ජනමාධ්‍ය සිදුකරයි.
=== ජනමාධ්‍යන්ට අභිලාශය නැංවිය හැකිය===
විවිධ ක්ෂේත්‍ර සම්භන්ධ ජනතා අභිලාශයන් හදුනාගෙන ඒ පිළිබද සැබෑ උත්තේජක් ලබා දියහැකි සංවිධාන බලගැන්වීමේ සමාජ වගකීම ඉටුකිරීමේ බලය ජනමාධ්‍ය සතුවේ.
=== සංවර්ධනය සදහා ජනමාධ්‍යන්ට දේශගුණයක් බිහිකල හැකිය===
එනම් ලොපුරා භාවිතකල සහ දැනනට භාවිතකරන තොරතුරු වෙත මාධ්‍ය අවධානය යොමුකර එය උත්තේජනාත්මක ලෙස ප්‍රචාරණය තුලින් පොදු ජනමතයක් ගොඩනැගීමය.
"https://si.wikipedia.org/wiki/සමාජ_වගකීම_සහ_ජන_මාධ්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි