"රෝමානු බ්‍රිතාන්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
(වෙනසක් නොමැත)

10:32, 16 අප්‍රේල් 2021 වන විට නවතම සංශෝධනය

රෝමානු බ්‍රිතාන්‍යය යනු සම්භාව්‍ය පුරාතනය සමයෙහි රෝමානු අධිරාජ්‍යය විසින් මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි විශාල කොටස් කිහිපයක් අධිවාසය කෙරුණු කාල පරිච්ඡේදය වෙයි. මෙම අධිවාසය ක්‍රිව 43 සිට ක්‍රිව 410 දක්වා පැවතිණි.

බ්‍රිතාන්‍ය පළාත
ප්‍රොවින්චියා බ්‍රිටන්  (ලතින්)
පළාතකි රෝමානු අධිරාජ්‍යයෙහි
ක්‍රිව  43–ප. 410

රෝමානු අධිරාජ්‍යය තුල බ්‍රිටානියා පළාත (ක්‍රිව 125)
අගනුවරකැමුල්ලොඩනම්
ලොන්ඩිනියුම්
History
ඓතිහාසික යුගයසම්භාව්‍ය පුරාතනය
• ක්ලෝඩියුස් විසින් ඈඳාගැනීම
ක්‍රිව  43
• සෙවේරුයානු කොට්ඨාශය
ප. 197
• ඩයක්ලීෂන් කොට්ඨාශය
ප. 296
ප. 410
Preceded by
Succeeded by
ප්‍රාග් ඓතිහාසික බ්‍රිතාන්‍යය
උප-රෝමානු බ්‍රිතාන්‍යය
Today part of
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_බ්‍රිතාන්‍යය&oldid=480646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි