"පොල් තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Coconut oil making Seychelles.jpg|thumb|right|240px|[[වෘෂභයා|හරකුන්]] විසින් අදිනු ලබන සෙක්කුවක් භාවිතයෙන් පොල් තෙල් නිස්සාරණය කෙරෙන සාම්ප්‍රදායික ක්‍රමය [[ෂිසෙල්ස්|ෂිසෙල්ස්හී]] භාවිතා කෙරෙන අයුරු]]
 
'''පොල් තෙල්''' යනු තාල වර්ගයට අයත් පොල් (''[[කොකොස් නුසිෆෙරා]]'') ගසෙන් නෙලා ගන්නා මේරූ [[පොල්]] ගෙඩිවල මදයෙන් හෝ [[මාංශය|මාංශයෙන්]] හෝ නිස්සාරණය කෙරෙන [[ආහාරයට සුදුසු තෙල්]] වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු වෙයි. එහි ස්ථායිතාවය නිසා, එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසරමාස දෙකකහයක් පමණ කාලයක් පැවතිය හැක්කේ සංතෘප්ත මේද අන්තර්ගතය ඉහළ ලෙසින් පවතින බැවිනි.<ref name=Fife2005>{{උපන්‍යාස පොත | title = කොකනට් කියෝස් | year = 2005 | author = ෆිෆේ, බෲස් | publisher = සීමාසහිත පිකඩලි පොත් සමාගම. | pages = 184–185 | isbn = 978-0-941599-60-3 | accessdate = 2009-07-21 | postscript = <!--None--> }}</ref> [[කිරි පට්ටිය|ගව]] සහ [[මාංශය|මස්]] නිෂ්පාදිත අරභයා මෙන්ම, පොල් තෙල් අරභයාද පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බවට එක්සත් ජනපද [[ආහාර සහ ඖෂධ පරිපාලනය]],<ref name = FDA/>, [[ලෝක සෞඛ්‍ය සංවිධානය]],<ref name = WHO/> [[පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රාලයය]],<ref name = ICN/> එක්සත් ජනපද [[සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව]],<ref name = DHHS/> [[ආහාර පිළිබඳ ඇමරිකානු සංගමය]],<ref name=ADA/> [[ඇමරිකානු හෘද සංගමය]],<ref name = AHA/> බ්‍රිතාන්‍ය [[ජාතික සොඛ්‍ය සේවය]],<ref name = NHS/> සහ [[කැනඩාවේ ආහාරවේදීන්]]<ref name=ADA/> යන්නන් විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.
 
== නිෂ්පාදනය ==
"https://si.wikipedia.org/wiki/පොල්_තෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි