"පෞද්ගලික පරිගණක ක්‍රීඩා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
7 පේළිය:
==මතභේදාත්මක==
[[ගොනුව:WoW-Lakeshire.png|thumb|බිලියාර්ඩ් විනෝද සපයන්නන්ගේ (Blizzard Entertainment) යුධ යානාවල ලෝකය (World of Warcraft) වැනි ජනප්‍රිය (MMORPGs) විශාල ලෙස විවේචනයට බඳුන්වන අතර ක්‍රීඩාවලට ඇබ්බැහි වීම්ද දිරිගන්වන බවට සැලකේ.]]
පැහැදිලිවම පරිගණක ක්‍රීඩා වීඩියෝ ක්‍රීඩා සමග සාමාන්‍යයෙන් සම්බන්ධ වන කලහකාරී බව නිසා බොහෝ කාලයක් තිස්සේ මතභේදයට තුඩු දෙන කරුණකි. විවාදය කුඩා ළමුන්ගේ සමාජීය පිරිහීම හේතුවට අන්තර්ගතවල බලපෑම ද සැළකිල්ලට ගන‍‍ියි. මන්දයත් ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය වැනි සංවිධාන ද වීඩියෝ ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය ළමුන්ගේ කලහකාරී බව වැඩිකරතැයි ප්‍රකාශයට පත් කර ඇත. මෙම කරුණ [[2006]] සැප්තැම්බර් මස ලෙඩ රෝග වර්ධන ආයතනයේ වැඩිපුර පරීක්ෂාවට ද භාජනය විය. කර්මාන්ත කණ්ඩායම්, දරුවන්ගේ ක්‍රයාකාරකම් පාලනය දෙමවුපියන්ගේ වගකීම බවට ප්‍රතිචාර දක්වන අතර එක්සත් ජනපදයේ විරෝධයට හේතුවන ක්‍රියා විකිණීම තහනම් කිරීමේ ප්‍රයත්න ව්‍යවස්ථා විරෝධී බව හෙළිවී ඇත.
 
වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ක්‍රීඩා විවේචනයට භාජනය වීමේ තවත් ප්‍රධාන කාරණාවකි. මන්දයත් එමගින් සෞඛ්‍යයට හා සමාජීය සම්බන්ධතාවලට අහිතකර බලපෑම් එල්ල විය හැකි අතර සමහරක් අවස්ථාවලදී දිගු කාලීන ක්‍රීඩා කිරීම් මරණයට පවා හේතු විය හැක. ඇබ්බැහි වීමේ ප්‍රශ්නය හා එහි සෞඛ්‍යමය බලපෑම, සබැඳි විශාල බහු ත්‍රිචන චරිත ක්‍රියාකරවන ක්‍රීඩා (Massively Multiplayer online ZRole Playing Games) වල නැගී සිටීමත් සමග වැඩි වී ඇත.
"https://si.wikipedia.org/wiki/පෞද්ගලික_පරිගණක_ක්‍රීඩා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි