"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
'''යුද්ධය''' යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය
සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්‍යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්‍යාපාරයක සටන් පමණක් නොව, තොරතුරු, භට කණ්ඩායම් සංචලනය, සැපයුම්, ප්‍රචාරක කටයුතු හා වෙනත් දේ අදාල වේ. දිඝු කාලීන සංඝට්ටන සාම්ප්‍රදයික ලෙස සටනක් ලෙස නම් කළද, එම නාමකරණය යුධ භටයින්ගෙන් තොර අහස් යානා, බෝම්බ හා මිසයිල ප්‍රහාර ආදී සංඝට්ටන වලට භාවිතා නොවේ. සිවිල් යුද්ධය යනු බලහත්කාරකමින් අභ්‍යන්තර වෙනස්කම් විසදීමයි.
|