"මැතිවරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මැතිවරණ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
[[Image:Election_MG_3455.JPG|thumb|ඡන්ද පෙට්ටිය]]
මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පලාත් පාලන ආයතන වලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රනය මෙයයි. පුද්ගලික හා වෙළඳ ව්‍යාපාර වලද, සංගම් සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම සංස්ථාවලද මෙම ක්‍රමය යොදාගැනේ. “ ද ස්පරිට් ඕෆ් ලෝස් ” කෘතියේ දෙවන පොතේ දෙවන පරිච්ඡේදයේ මොන්ටෙස්කපු පැවසූ ආකාරයට, මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන් වල ඇති විශේෂ [[ලක්ෂණ]] නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමි වන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
 
 
"https://si.wikipedia.org/wiki/මැතිවරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි