"සංගීතයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
ටැගය: Reverted |
||
22 පේළිය:
19 වන සියවසේ අග භාගය තුළ වාද්‍ය වෘන්ද යෙහි විශාලත්වය සීඝ්‍රයෙන් වැඩිවු අතර නගර බද සමාජයෙහි කොටසක් ලෙස ප්‍රසංග වලට හිමි වු ස්ථානයේ වැදගත්කම ද දැඩිලෙස ඉහළ ගියේය. මෙම සියවසෙහි දෙවැනි භාගයට අයත් ප්‍රසිද්ධ සංගීත රචකයින් අතරට ජොආන් ස්ට්‍රවුස් ii, බ්‍රෑම්ස්, ලිස්ට්, ටයිකොව්ස්කි, වර්ඩි සහ වැග්නර් යන අය අයත් වෙයි.
1890 සහ [[1910]] අතර කාලය තුළදී මධ්‍ය රෝමැන්ටික අවධියේ විසු සංගීත රචකයන් ගේ නිර්මාණ මත පදනම්ව වඩාත් සංකිර්ණ සහ බොහෝ විට වඩාත් දිගු වු සංගීත නිර්මාණ සිදු කල තෙවැනි සංගීත රචක පරපුරක් බිහි වු අතර ඒ අතරට ඩොරැක්, මාලර්, රිචඩ් ස්ට්‍රව්ස්, පුසීනි සහ සිබෙලියස් යන අය අයත් වෙයි. 19 වන සියවසේ අගභාගයේ නිර්මාණය වු සංගීත නිර්මාණ වල වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවායේ අන්තර්ගත වු දේශමාමක ගුණයයි. මෙවැනි දේශමාමක සංගීත නිර්මාණ බිහිකළ අය අතරට ඩොරැක්, සිබෙලියස් සහ ග්‍රේග් යන අය අයත්වෙයි. සියවස අගභාගයේ පහළ වු අනෙකුත් වැදගත් චරිත අතර සේන්ට් සීන්ස්, ෆුරේ, රැක්මනීනොෆ් සහ ෆ්‍රෑන්ක් ආදිහු අයත් වෙති.
==20 වැනි සියවසේ සංගීතය==
|