"ව්‍යාපාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් ව්‍යාපාර/ඉතිහාසය සිට ව්‍යාපාර වෙත පිටුව ගෙන යන ලදී
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
10 පේළිය:
තනි පුද්ගල ව්‍යාපාර යනු එක් පුද්ගලයෙකුට පමණක් හිමි ව්‍යාපාර විශේෂයකි. අයිතිකරුට තම ශ්‍රමය භාවිතයෙන් හෝ සේවකයන් බධවා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු කළ හැක. ව්‍යාපාර අයිතිකරු මෙහිදී අසීමිතව පෞද්ගලික වගකීමකට බැදෙයි. එනම් අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් අසීමිත වගකීමක් තිබේ.
 
=== හවුල් ව්‍යාපාර යනු ===
හවුල් ව්‍යාපාර යනු පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ලාභ ලැබීමේ පොදු අරමුණින් යුක්තව පවත්වාගෙන යන ව්‍යාපාරයකි. එක එක් හවුල් කරුට හවුල් ව්‍යාපාරය පිළිපදව අසීමිත වගකීමක් පවතී. හවුල් ව්‍යාපාර තුළ මූලික වර්ග 3 ක් දක්නට ඇත.
 
"https://si.wikipedia.org/wiki/ව්‍යාපාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි