"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Protected "රාවණා රජ": නොකඩවා සිදුකරන විනාශකිරීම ([සංස්කරණය=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (ඉකුත් වේ 05:49, 2 නොවැම්බර් 2021 (යූටීසි)) [ගෙන යන්න=ස්වයංතහවුරු කල පරිශීලකයන්ට පමණක් ඉඩදෙන්න] (ඉකුත් වේ 05:49, 2 නොවැම්බර් 2021 (යූටීසි))) |
124.43.88.182 මගින් සිදුකල 460777 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) ටැගය: Undo |
||
12 පේළිය:
| spouse = [[මන්දෝදරී]] බිසව
| father = [[විශ්‍රාවාස මුණි]]
| mother = [[
}}
25 පේළිය:
===උපත===
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන
රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ [[බ්‍රහ්ම]] දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන [[පුලස්ති]] මුණිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
41 පේළිය:
==''පෙලපත''==
*''මවගේ පියා - [[සුමාලි රජ]]''
*''මව - [[
*''පියාගේ පියා - [[පුලස්ථි]] සෘශිවරයා''
*''පියා - [[වෛශ්‍රව]] (විශ්‍රවස්) ඉසිවරයා'' (ඇතැම් රාමායණ තුළ පුලස්ථි සෘශිවරයා පියා ලෙස දක්වා ඇත)
|