"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 112.135.12.31 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mili977 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
14 පේළිය:
| mother = [[කෛකේෂි දේවි]]
}}
 
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු යනු රාමායනරාමායණ නම් හින්දු ප්‍රබන්ධවීර කාව්‍යයේ සදහන් වන මනඃකල්පිත චරිතයකි.
ඉතා මෑතක සිට රාමායනයටත් අන්ත වූ කිසිදු පදනමක් නැති විවිද අයවලුන්ගේ හිතළූ එක්කර තැනූ සුරංගනා කතා චරිතයක් බවට එය දැන් පත්ව ඇත.
මුලින් සදහන් කල පරිදි රාවන වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. එයට අනුව සිය සොයුරියට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා පැහැරගෙන එන රාවනව වානර හමුදාවක් සමගින් එන රාම විසින් රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර මරා දමනු ලැබේ.
.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු [[ශිව]] සහ [[ශක්ති]] දේවියගේ මහා භක්තිකයෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
මෙසේ හුදු වීර කාව්‍යයක් පමණක් වූ රාමායනයද වෙනස් කර තමන්ගේ හිතළූ මත ඉතාම අශාස්ත්‍රීය ලෙස වර්තමානයේ ගොඩනැගූ පදනමක් නැති මිත්‍යා සංකල්පවල රාවන යන මනඃකල්පිත චරිතය සැබෑවටම සිටියෙකු ලෙස පෙන්වීමට ඇතමුන් අසාර්ථක ලෙස උත්සාහ දරයි.
නමුත් සත්‍ය තත්වය නම් රාවන නම් මනඃකල්පිත චරිතය සදහා එකම මූලාශ්‍රය වන රාමායනයද ඉතිහාසයේ කිසිදු සාධකයක් හමු නොවෙන හුදු ප්‍රබන්ධයක්ම පමණක් බව රාමායනය බිහිවූ ඉන්දියාවේ ඇති පුරාවිද්‍යා සමීක්ෂණායතනයම නිල වශයෙන් පවසා ඇති බවයි!<ref>[https://m.hindustantimes.com/india/ramayana-no-basis-for-ram-setu-debate/story-412gIDsKc2XiiJ4BMTV1GM.html]</ref>
'''රාවන ලක්දිව සිටියා යැයි කීමට කැසකවන්නන්ගේ මූලික අරමුණද ලක්දිව අතීතයේ ශිව වන්දනා කල හින්දු රාජ්‍යයක් බව කීමයි. එහි අවසාන ඵලය ලක්දිව හින්දු අදහන දමිල බෙදුම්වාදීන්ට ලක්දිව මුල් අයිතිය ලැබීම පමණි.'''
 
==රාමායණය==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි