"මර්වින් සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Reverted to revision 286319 by Shwetha: rm vandal. (TW)
 
48 පේළිය:
}}
 
'''හේවා කොපරගේ මර්වින් සිල්වා''' (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේසිකපුතෙක් වේ.
 
ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් [[දේශපාලනය|දේශපාලනයේ]] නියැලෙන මර්වින් සිල්වා මහතා , [[මහින්ද රාජපක්ෂ|ජනාධිපති මහින්ද රාජපක්ෂ]] යටතේ [[කැලණිය]] ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය කරයි.
 
=="බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය ==
මර්වින් සිල්වාටසිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.
 
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.
"https://si.wikipedia.org/wiki/මර්වින්_සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි