"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රජවරු - ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ රජවරු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
25 පේළිය:
 
== උපත සහ මුල් දිවිය ==
මහා අස්ථාන කුමරු [[සෙනරත් රජු|සෙනරත් රජුගේ]] සහ [[දෝන_කැතරිනා_රැජිණ|කුසුමාසන දේවිය ගේ ]] පුතාය. [[සිංහලේ]] අගනුවර සෙංකඩගල කරගත් දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.
 
රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)
"https://si.wikipedia.org/wiki/දෙවන_රාජසිංහ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි