"ඉසුරුමුණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
== පුරා විද්‍යාත්මක නටබුන් ==
 
===ඉසුරුමුණි පෙම්වතුන්පෙම්යුවළ===
 
6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
 
=== මිනිසා හා අශ්ව හිස ===
මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (ගින්න) හා පාර්ජන්‍ය (වළාකුළු) යනුවෙන් හදුන්වති.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ඉසුරුමුණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි