"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඇයි මැකුවේ?
 
1 පේළිය:
de facto යනු නිල බලයෙන් නොවේද? අමාත්‍යාංශ ලේකම් වරයෙක් අමාත්‍යාංශයේ පරිපාලන හා මුදල් බලධරයා වන්නේ නිල බලයෙනි. මෙහිදී කාදිනල් වරයා අග්‍රධරයා වන්නේ නිල බලයෙනි. එතුමාට කලින් රදගරු පදවියට පත්වූවන් ශ්‍රී ලංකාවේ රෝමානු තතෝලික සභාවේ සිටියද කාදිනල් වරයා නිල බලයෙන් අත්‍රධරයා වෙයි. එබැවින් මෙහිදී නිල බලයෙන් යන්න වැදගත් වෙයි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:57, 12 මාර්තු 2013 (යූටීසී)
 
== මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ==
 
මැල්කම් රන්ජිත් පාදිලි තුමාට හිමිපාණෝ ලෙස බෞද්ධ යෙදුමක් යෙදීම වැරදිය ,මෙහි නම වෙනස් කර සැකසිය යුතුයි.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:44, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
Return to "මැල්කම් රංජිත් හිමිපාණෝ" page.