"තිරිඟු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Enhanced introduction
17 පේළිය:
}}
 
'''තිරිඟු''' ලොව බහුලවම භාවිතයට ගැනෙන ධාන්‍ය විශේෂයකි. නිශ්පාදනය අතින් බඩ ඉරිඟු වලට පමණක් දෙවෙනි වන අතර ලොව වැඩිම භූමි ප්‍රමාණයක් තුල වගා කරන ධාන්‍ය වර්ගය වන්නේද තිරිඟුය.2014 වසරේදී තිරිඟු වගා කරන ලද මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 224කි.
'''තිරිඟු''' ({{en|Wheat}}) යනු ධාන්‍ය විශේෂයකි.
 
2016 වසරේදී ලෝක තිරිඟු නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 749කි. උතුරු අප්‍රිකානු රටවල සහ මැදපෙරදිග රටවල ප්‍රධාන ආහාරය වන්නේ තිරිඟු හා ඒ ආශ්‍රය නිශ්පාදනයන්වේ. ආසියානු රටවලද වගා ව්‍යාප්තිය ඉහල යන තිරිඟු නිශ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන්නේ චීනය, ඉන්දියාව රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
 
{{Wheat}}
"https://si.wikipedia.org/wiki/තිරිඟු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි