"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
Tharumaxx (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Rajithaudayanga ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
සුළුNo edit summary
සුළු (Tharumaxx (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Rajithaudayanga ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි)
ටැගය: Rollback
|image_map = Australia (orthographic projection).svg
|map_width = 220px
|national_anthem = ''[[Advance Australia Fair|ඇඩ්වාන්ස් ඔස්ට්‍රේලියා ෆෙයාර් ]]''{{Ref|anthem explanation|N1}}
|official_languages = නැත{{Ref|official languages|N2}}
|languages_type = [[National language]]
|languages = [[English Language|ඉංග්‍රීසි]] (''[[de facto]]''){{Ref|official languages|N2}}
|capital = [[කැන්බරා]]
|largest_city = [[සිඩ්නි]]
|government_type = [[ෆෙඩරල්වාදය|ෆෙඩරල්]] පාර්ලි‌‌මේන්තු[[පාර්ලිමේන්තු ක්‍රමය|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්]] සහ [[ව්‍යවස්ථාමය රාජාණ්ඩුව|ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්]]
|leader_title1 = [[ඕස්ට්‍රේලියාවේ රාජාණ්ඩුව|රැජිණ]]
|leader_title2 = [[ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර|අග්‍රාණ්ඩුකාර]]
|leader_title3 = [[ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යය|අග්‍රාමාත්‍යය]]
|leader_title3 = අග්‍රාමාත්‍ය
|leader_name1 = [[දෙවන එලිසබෙත් රැජින]]
|leader_name2 = [[ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව් ]]
|leader_name3 = [[මැල්කම් ටර්න්බුල්]]
|area_rank = 6වන
|area_magnitude = 1 E12
|area_km2 = 7617930
|percent_water =
|population_estimate = {{formatnum:{{#expr: 22520178 + (86400 / 78) * {{Age in days|2010|11|11}} round 0}}}}<!--AUTOUPDATES DAILY at 09:30 UTC, Australia pop clock adds 1 person every 78 seconds --><ref>{{cite web|url=http://www.abs.gov.au/ausstats/abs@.nsf/94713ad445ff1425ca25682000192af2/1647509ef7e25faaca2568a900154b63?OpenDocument|title=Population clock|work=[[Australian Bureau of Statistics]] website|publisher=Commonwealth of Australia|accessdate=7 October 2010}} The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.</ref>
website|publisher=Commonwealth of Australia|accessdate=7 October 2010}} The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.</ref>
|population_estimate_year = {{CURRENTYEAR}}
|population_estimate_rank = 52වන
|population_census_year = 2006
|population_density_km2 = 2.833
|population_density_rank = 232වන232nd
|sovereignty_type = නිදහස
|sovereignty_note = [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සිට
|established_event1 = [[ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]]
|established_event2 = [[වෙස්ට්මිනිස්ටර් ආඥාපනත 1931|වෙස්ට්මිනිස්ටර් ආඥාපනත]]
|established_event3 = [[වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත 1942|වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත]]
|established_event4 = [[ඕස්ට්‍රේලියා පණත 1986|ඕස්ට්‍රේලියා පණත]]
|established_date1 = 1 ජනවාරි 1901
|established_date2 = 11 දෙසැම්බර් 1931
|established_date3 = 9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී)
|established_date4 = 3 මාර්තු 1986
|currency = [[ඕස්ට්‍රේලියානු ඩොලර්]]
|currency_code = AUD
|time_zone = [[විවිධ ය.]]{{Ref|time|N3}}
|utc_offset = +8 to +10.5
|time_zone_DST = [[විවිධ ය.]]{{Ref|time|N3}}
|utc_offset_DST = +8 to +11.5
|demonym = [[Australians|Australian]], [[Aussie]]<ref>The [[Macquarie Dictionary]]</ref><ref>{{Cite book|title:=[[Collins English Dictionary]]|year=2009|publisher=[[HarperCollins]]|location=Bishopbriggs, Glasgow|isbn=9780007861712|page=18|accessdate=19 April 2010}}</ref>
|drives_on = වමෙන්
|cctld = [[.au]]
|calling_code = [[+61]]
|ISO_3166-1_alpha2 = AU
|ISO_3166-1_alpha3 = AUS
|HDI_year = 2008
|HDI = {{increase}} 0.937<ref name="HDI">{{cite web|url=http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf|title=Human Development Report 2010|year=2010|publisher=United Nations|accessdate=4 November 2010}}</ref>
|HDI_rank = 2වන2nd
|HDI_category = <span style="color:#090;">very&nbsp;high</span>
}}
 
'''ඕස්ට්‍රේලියාව''' පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය [[ඕස්ට්‍රේලියාව (මහාද්වීපය)|ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ]] ප්‍රධාන බිම් කොටසින් ද, [[ටැස්මේනියාව|ටැස්මේනියා]] දූපතෙන් ද, [[ඉන්දියන් සාගරය|ඉන්දියන්]] සහ [[පැසිෆික් සාගරය|පැසිෆික් සාගරවල]] පිහිටි [[ඕස්ට්‍රේලියාවට අයත් දූපත්|කුඩා දූපත්]] රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි [[ඉන්දුනීසියාව]], [[නැගෙනහිර ටිමෝරය]] සහ [[පැපුවා නව ගිනියාව]] ද, ඊසානදිගින් පිහිටි [[සොලමන් දූපත්]], [[වනාටු]] සහ [[නව කැලඩෝනියාව]] ද, නිරිතදිගින් පිහිටි [[නවසීලන්තය]] ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.
 
18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ [[ඕස්ට්‍රේලියානු ආදිවාසීන්|ආදිවාසීන්]] ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත<ref>[http://news.softpedia.com/news/Both-Aborigines-and-Europeans-Rooted-in-Africa-54225.shtml Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago].</ref>. 1606 දී [[ඕලන්දය|ඕලන්ද]] දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී [[බ්‍රිතාන්‍යය|බ්‍රිතාන්‍යයන්]] විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ [[නව දකුණු වේල්සය|නව දකුණු වේල්සයේ]] ය<ref>{{cite web|url=http://www.baseline.nsw.gov.au/history.html |title=The Heritage of the Land and Property Management Authority |publisher=Baseline.nsw.gov.au |date= |accessdate=2010-10-27}}</ref>. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.
 
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් <ref>{{cite web|url=http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036 | accessdate=27 November 2017}}</ref> පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව [[සිඩ්නි]], [[මෙල්බර්න්]], [[බ්‍රිස්බේන්]], [[පර්ත්]] සහ [[ඇඩිලේඩ්]] යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර [[කැන්බරා]] වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.<ref name="World Audit">{{cite web|url=http://www.worldaudit.org/countries/australia.htm|title=Australia: World Audit Democracy Profile|work=WorldAudit.org|accessdate=5 January 2008}}</ref>.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/426808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි