Content deleted Content added
→‎පරිශීලකයෙක්: සාමල අමරලා නයනලා සහ සල්මල්
322 පේළිය:
 
මා ඔබව මුරුංගා අත්තේ තියාගෙන හිටියා කියලා කෙනෙක් කිව්වා ඔබට. මට කිසි අවශ්‍යතාවයක් නෑ පරිපාලකයෙක් මුරුංගා අත්තේ තියන්න. මට ලකුණු දාගන්න වුවමනා වුණෙත් නැහැ. කියන පාර්ශව වලට ම ඒවා බාරයි. නියම වෙලාවට නියම තැනදි මාට මේක එපා කරේ නැත්නම් මම සා/පෙ අනත පේල්, නියම කාලෙදී ම මේක එපා කල නිසා හොඳ ප්‍රතිඵලයක් තියෙනවා.(බොරුයි කියලා හිතුවත් මට කම් නැහැ.) මට ඒ ගැන බොහෝම සතුටුයි!ඔබලා හැමෝටම ස්තූතියි මාගේ දෑස පෑදුවාට.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]])
:අර බහිරවයෝ දෙන්නා එන එන කෙනාව එපා කරවනවා.සාමල අමරලා ට මේකේ ඉඩ නෑ, මොකද සාමල අමරලා නයනලා ගස යට තිබුන සල් මල් අහුලන්න යන නිසා , මේකේ ඉන්නවානම් සල් මල් අහුලන්න හොද නෑ, බහිරවයෝ සල් මල් වලට කැමති නැ.අනික සිංහලවැප් ලග ලොකු සල්මල් වට්ටියක් තිබුනා.බහිරවයෝ සිංහල වැප්ව පන්නා ගත්තා ඒ සල් මල් තිබුන නිසා , දක්ෂයෙක් අහිමි උනා --<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 05:45, 2 අගෝස්තු 2018 (යූටීසී)
 
==[[Wikipedia:Proposed deletion|Proposed deletion]] of [[සාකච්ඡාව:ප්‍රියානි සොයිසා]]==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Singhalawap" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි