"පරිශීලක සාකච්ඡාව:Singhalawap" හි සංශෝධන අතර වෙනස්කම්

→‎පරිශීලකයෙක්: සාමල අමරලා නයනලා සහ සල්මල්
(→‎පරිශීලකයෙක්: සාමල අමරලා නයනලා සහ සල්මල්)
 
මා ඔබව මුරුංගා අත්තේ තියාගෙන හිටියා කියලා කෙනෙක් කිව්වා ඔබට. මට කිසි අවශ්‍යතාවයක් නෑ පරිපාලකයෙක් මුරුංගා අත්තේ තියන්න. මට ලකුණු දාගන්න වුවමනා වුණෙත් නැහැ. කියන පාර්ශව වලට ම ඒවා බාරයි. නියම වෙලාවට නියම තැනදි මාට මේක එපා කරේ නැත්නම් මම සා/පෙ අනත පේල්, නියම කාලෙදී ම මේක එපා කල නිසා හොඳ ප්‍රතිඵලයක් තියෙනවා.(බොරුයි කියලා හිතුවත් මට කම් නැහැ.) මට ඒ ගැන බොහෝම සතුටුයි!ඔබලා හැමෝටම ස්තූතියි මාගේ දෑස පෑදුවාට.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]])
:අර බහිරවයෝ දෙන්නා එන එන කෙනාව එපා කරවනවා.සාමල අමරලා ට මේකේ ඉඩ නෑ, මොකද සාමල අමරලා නයනලා ගස යට තිබුන සල් මල් අහුලන්න යන නිසා , මේකේ ඉන්නවානම් සල් මල් අහුලන්න හොද නෑ, බහිරවයෝ සල් මල් වලට කැමති නැ.අනික සිංහලවැප් ලග ලොකු සල්මල් වට්ටියක් තිබුනා.බහිරවයෝ සිංහල වැප්ව පන්නා ගත්තා ඒ සල් මල් තිබුන නිසා , දක්ෂයෙක් අහිමි උනා --<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 05:45, 2 අගෝස්තු 2018 (යූටීසී)
 
==[[Wikipedia:Proposed deletion|Proposed deletion]] of [[සාකච්ඡාව:ප්‍රියානි සොයිසා]]==

සංස්කරණ

1,057

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/425713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි