Content deleted Content added
|
|
'''දේශබන්දුදේශබන්ධු''' ({{lang-en|Deshabandhu}}) යනු පුද්ගලයෙකු විසින් "''ජාතිය වෙනුවෙන් සිදුකරන ලද ප්‍රශංසනීය සේවය''" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] තෙවන ඉහළතම [[ශ්‍රී ලංකාවේ ගෞරව අභිධාන සම්ප්‍රදාය|ජාතික ගෞරව]] අභිධානයයි.<ref name=Gunawardena>{{cite book|last=ගුණවර්ධන|first=චාල්ස් A.|title=එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා|year=2005|publisher=ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්|page=254|url=https://books.google.com/books?id=hWLQSMPddikC&pg=PA254&lpg=PA254&dq=Veera+Chudamani&source=bl&ots=1B2Z3JPhh6&sig=CCIQfCDd0RF3SG9A9XF_oYCkOLQ&hl=en&sa=X&ei=4yXdUd2RBYipiAeJ6oHgCA&ved=0CDcQ6AEwAg#v=onepage&q=Veera%20Chudamani&f=false}}</ref> සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්දුදේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. දේශබන්දුදේශබන්ධු අභිධානය, [[දේශමාන්‍ය]] අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.
==මූලාශ්‍ර==
|