දේශබන්ධු

(දේශබන්දු වෙතින් යළි-යොමු කරන ලදි)

දේශබන්ධු (ඉංග්‍රීසි: Deshabandhu) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් සිදුකරන ලද ප්‍රශංසනීය සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ තෙවන ඉහළතම ජාතික ගෞරව අභිධානයයි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. දේශබන්ධු අභිධානය, දේශමාන්‍ය අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දේශබන්ධු&oldid=652882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි