"මැජිනො රේඛාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
1 පේළිය:
[[ගොනුව:Nilanka01.JPG|thumb]]
 
මැගිනොට් සීමාවට (මෙම නාමය [[ප්‍රංශය|ප්‍රංශ]] ආරක්ෂක ඇමතිවරයකු වූ ඇන්ඩ්‍රෙ මැගිනොට් සිහිවීමට යොදා ඇත.) කොන්ක්‍රීට් වළල්ලකින් ආරක්ෂාව සපයා ඇති අතර යුධ ටැංකි බාධක, කාලතුවක්කු, මැෂින් තුවක්කු සහ වෙනත් ආරක්ෂක පද්ධතීන්වලින් එය සමන්විතය. මෙම සීමාව [[ජර්මනිය|ජර්මානු]] සහ [[ඉතාලිය|ඉතාලි]] දේශසීමා ඔස්සේ තනා ඇති අතර I වන ලෝක යුධ අත්දැකීම් නිසා II වන ‍ලෝක යුද්ධයට හොදින් සූදානම් වීමට තනන ලදී. සාමාන්‍යයෙන් මෙවන් ආරක්ෂිත සීමාවක් ඉදි කිරීමට ජර්මනියට මුහුණ ලා සිදු කරන අතර එසේ සිදු කරන්නේ ප්‍රංශ සහ ඉතාලි ආරක්ෂක හමුදාව “අල්පයින්” සීමාව භාවිතයට ගෙන ඇති නිසාය.
 
Line 14 ⟶ 13:
 
මෙම රේඛාව ස්විට්සර්ලන්තයේ සිට ලක්සම්බර්ග් දක්වා විහිදුණු නමුත් 1934න් පසුව මුහුදු ප්‍රදේශයේ තරමක් අඩු පරාසයක පැවතුණි. මූලික රේඛාව නිර්මාණය කිරීම ජර්මානුවන් විසින් ඔවුන්ගේ පළමු අභියෝගය සඳහා තෝරාගත් ප්‍රදේශය ආවරණය නොකළේය. Fall Gelb සැලසුම් මඟින් 1940 දී ආඩින්ස් හරහා එය සිදු විය. මෙම ප්‍රහාරයේ පිහිටුම ඇතැම් විට මැජිනොට් රේඛාව නිසා සිදු වූවා විය හැකිය. බෙල්ජියමේ ආඩින්ස් වනාන්තරය හරහා සිති‍යමේ දැක්වෙන පරිදි මැජිනොට් රේඛාවේ 6වන කොටසින් වම්පසට එය සිදු විය.
 
==අරමුණු==
පහත හේතු සපුරාලීමට “මැගිනොට්” සීමාව ගොඩනැගීය.
*ක්ෂණික ප්‍රහාර වැළැක්වීමට හා අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කිරීමට
*ප්‍රංශ හමුදාවක් සේවයේ යෙදවීම් සූදානම සොයා බැලීමට (සති දෙකක් හෝ තුනක කාලයක් ගත වන)
*මිනිස් බලය ඉතිරි කිරීම (ප්‍රංශය ගණනය කර ඇති ආකාරයට මිනිසුන් 39,000,000 ක් පමණද, ජර්මනියේ 70,000,000 ක් ක් පමණද)
*Alsace සහ Lorraine ප්‍රදේශ සහ ඒවායේ කාර්මික ප්‍රදේශ රැක ගැනීම‍ට
*සතුරු ආක්‍රමණයක් සඳහා මූලාධාරය සේ භාවිතා කිරීම.
*සීමාව තෙක් ප්‍රධාන හමුදා පැමිණෙන තෙක් සතුරා රඳවා තබා ගැනීමට.
"https://si.wikipedia.org/wiki/මැජිනො_රේඛාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි