"ලියනාඩෝ ඩා වින්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:කලාකරුවන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
17 පේළිය:
}}
 
'''ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි''' (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) [[ඉතාලිය|ඉතාලි ජාතික]] මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් කලාපයේප්‍රජාතන්ත්‍රවාදී නගරයේ වින්සි හිදී උපත ලැබීය. වරෝචියෝවෙරෝකියෝ නම් සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ‍්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.
 
බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘'''පුනරුද මිනිසාගේ'''’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.
34 පේළිය:
ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ විසින් ඔහුගේ කාලයට වඩා ඉතා ඉදිරියෙන් වූ දේවල් ගැන සිතූ අතර ඔහු විසින් හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක් සාන්ද්‍රගත සූර්ය බලය, ගණක යන්ත්‍රයක් හා ද්විත්ව නැව් කඳක් සංකල්පනය කළ අතර භූ තල භූ චලන පිළිබඳ ප්‍රාථමික සිද්ධාන්තය එළි දක්වන ලදී. සාපේක්ෂව ඔහුගේ ජීවිත කාලය තුළ දී ඔහුගේ සැලසුම්වලින් නිර්මාණය කිරීමට හෝ යන්තමින් ප්‍රවේශ වීමට හැකි වූයේ ඉතා සුළු ගණනකට පමණි. නමුත් ස්වයංක්‍රීයා බොබින් ඔතනය හා තන්තුවක ආතන්‍ය ශක්තිය පරීක්ෂා කිරීමේ උපකරණය වැනි ඔහුගේ සමහරක් කුඩා නව නිර්මාණ දැනුම් දීමකින් තොරවම නිෂ්පාදන ලෝකයට එකතු විය. විද්‍යාඥයෙකු ලෙස ඔහු ව්‍යුහ විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, දෘශ්‍ය විද්‍යාව හා තරල ගතිකය යන ක්ෂේත්‍රවල ඉතා උසස් දැනුම් සම්භාරයක් හිමි කරගෙන සිටියේය.
 
ලියනාඩෝ ඩාවින්චිගේ ජීවිතය පිළිබද [Davinci's Deamons] රූපවාහිනී කතාමාලාවේ අඩංගු වේ.තවද [Assassin's Creed 2],[Assassin's Creed Brotherhood] යන පරිගනක ක්‍රීඩා වලද ලියනාඩෝගේ චරිතය අඩංගුවේ.
 
{{reflist|2}}
"https://si.wikipedia.org/wiki/ලියනාඩෝ_ඩා_වින්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි