"ගැල්වානි කෝෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
No edit summary
1 පේළිය:
[[ගොනුව:Galvanic cell with no cation flow.png|400px|right]]
පිළිවෙලින් [[ලුයීජි ගැල්වානි]] හෝ, [[ඇලෙක්සැන්ඩ්‍රොඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා]] අනුව යමින් නම් කර ඇති, '''ගැල්වානි කෝෂය''', හෝ '''වෝල්ටීය කෝෂය''' හෝ යනු, කෝෂයක් තුල සිදුවන නිරායාස [[රෙඩොක්ස්]] ප්‍රතික්‍රියා තුලින් විදුලි ශක්තිය ව්‍යුත්පන්න කරගන්නා [[විද්‍යුත් රසායනික කෝෂය|විද්‍යුත් රසායනික කෝෂයකි.]] [[ලුණු සේතුව|ලුණු සේතුවක්]] මගින් සම්බන්ධ කර ඇති වෙනස් ලෝහ දෙකකින් හෝ , සවිවර පටලයකින් වෙන්වූ ප්‍රත්‍යෙක අර්ධ-කෝෂ දෙකකින් හෝ, මෙය සාමාන්‍යයෙන් සමන්විත වෙයි.
"https://si.wikipedia.org/wiki/ගැල්වානි_කෝෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි