"එච්.ආර්. ජෝතිපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
35 පේළිය:
 
===සාර්ථකත්වය===
ඔහු රඟපෑමද ආරම්භ කල හැට දශකයේ අග භාගයේ හා හැත්තෑව දශකය පුරාම චිත්රිපටචිත්‍රපට සඳහා "ජෝතිපාල" නම අවිවාදයෙන් පිලිගැනුණේය. ඔහු [[හින්දි ගීත]] ගායනා කිරීම විවේචනයට ලක් වුවද, ඔහු [[අමරදේව|පණ්ඩිත් අමරදේව]], [[පී.වී. නන්දසිරි]], [[ප්රේ.මසිරිප්‍රේමසිරි කේමදාස]], [[සරත් දසනායක]] සහ [[මිල්ටන් මල්ලවාරච්චි]] යන අයගේ මඟ පෙන්වීම යටතේද ගීත ගායනා කළේය.
 
ඔහු කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා,හොඳට හොඳයි, වාසනා, සංගීතා සහ වෙනත් ජනප්රිසයජනප්‍රිය චිත්රුපටදචිත්‍රපටද ඇතුලත්ව චිත්ර පටචිත්‍රපට සිය ගණනක් සඳහා ගීත ගායනා කළේය. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්ර පටචිත්‍රපට සඳහා අමතක නොවන චරිත නිරූපණයන් සිදු කලේය.
 
හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්‍රසංගයක් අංගසම්පූර්ණ නොවීය. ජෝතිපාල 1987 ජූලි මස පලමු සතියේදී මිය ගියේය.
 
===ගීතාවලිය===
{| class="wikitable"
"https://si.wikipedia.org/wiki/එච්.ආර්._ජෝතිපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි