"උපේක්ෂා ස්වර්ණමාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලංකික දේශපාලකයින් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ලංකික දේශපාලනඥයෝ එක් කරන ලදී. [[විකිපීඩ...
No edit summary
1 පේළිය:
{{Infobox Officeholder
පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන , නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ. වර්තමානයේ ඇත පාර්ලිමේන්තු මන්ත්රිවරියක් වන අතර ඇය , ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.
| honorific-prefix = [[The Honorable|Honourable]]
| name = උපේක්ෂා ස්වර්ණමාලි
| honorific-suffix = [[Parliament of Sri Lanka|MP]]
| image =
| image_size =
| caption =
| order =
| order2 =
| constituency_MP = [[Gampaha Electoral District]]
| parliament =
| majority =<!-- Can be repeated up to eight times by adding a number -->
| term_start =<!-- Can be repeated up to eight times by adding a number -->
| term_end =<!-- Can be repeated up to eight times by adding a number -->
| predecessor =<!-- Can be repeated up to eight times by adding a number -->
| successor =<!-- Can be repeated up to eight times by adding a number -->
| birth_date = {{Birth date and age|1984|6|26}}
| birth_place = [[කුවේටය]]
| death_date =
| death_place =
| nationality = {{ධජය|ශ්‍රී ලංකාව}} [[ශ්‍රී ලාංකික]]
| party = [[එක්සත් ජාතික පක්ෂය]]
| otherparty = [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]]
| partner = <!--For those with a domestic partner and not married -->
| relations =
| spouse =
| children =
| residence =
| alma_mater =
| occupation = [[Politician]]
| profession = [[Model (person)|Model]], [[Actress]]
| period =
}}
 
පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන , නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ. වර්තමානයේ ඇත පාර්ලිමේන්තු මන්ත්රිවරියක් වන අතර ඇය , ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.<ref>[http://www.dailymirror.lk/2007/07/10/life/08.asp ''Be prepared to welcome Paba''] Daily Mirror, July 10, 2007</ref>
 
==මුල් අවධිය==
[[කුවේටය]] තුල ශ්‍රී ලාංකික යුවලකට දාව උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වසර 20 ක පමණ කාලයක් කුවේටයේ ජීවත් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ එහි තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලෙනි. .<ref>[http://sundaytimes.lk/100418/News/page8.pdf New faces in Parliament]</ref>
 
==රංගනය==
ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරෑපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව "චංචලා" ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රුපවාහිනී සේවයේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය නිලියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.
 
==දේශපාලනය==
උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ [[ITN]] හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.
 
2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී [[එක්සත් ජාතික පක්ෂය]] නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය [[ගම්පහ]] දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.<ref>[http://www.dailymirror.lk/print/index.php/component/content/article/132-life/1450.html I support SF willingly: Upeksha ]</ref> 2010 ජුනි මසදී , [[Derana TV]] සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.<ref>[http://www.lankachannel.lk/derana-tv/upeksha-swarnamali-talking-about-her-knowledge-video_100d17357.html Upeksha admits that she lacks political knowledge]</ref>
 
වර්ථමානයේ උපේක්ෂා පාලන සංධානය වූ [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] වෙත සහය දක්වයි.<ref>[http://www.goldfmnews.lk/~goldnews/index.php?option=com_content&view=article&id=2355:unp-parliamentarian-upeksha-swarnamali-supports-18th-amendment&catid=72:top-stories&Itemid=44]</ref>
 
==අදාල==
{{reflist}}
 
== භාහිර සබැදි==
*[http://www.parliament.lk/directory_of_members/ViewMember.do?memID=3140 Parliament profile]
*[http://www.films.lk/ArtistDetails.php?id=589 Sri Lanka Sinhala Films Database - Upeksha Swarnamali]
*[http://www.srilankanmodels.net/upeksha-swarnamali/ Upeksha Swarnamali Photo Gallery]
*[http://slmdb.com/86970897 Upeksha Swarnamali on SLMDb]
 
{{Members of 14th Parliament of Sri Lanka}}
 
{{Persondata <!-- Metadata: see [[Wikipedia:Persondata]]. -->
| NAME = Swarnamali, Upeksha
| ALTERNATIVE NAMES =
| SHORT DESCRIPTION = Sri Lankan politician
| DATE OF BIRTH = 1984-06-26
| PLACE OF BIRTH = [[Kuwait]]
| DATE OF DEATH =
| PLACE OF DEATH =
}}
{{DEFAULTSORT:Swarnamali, Upeksha}}
[[Category:1984 births]]
[[Category:Living people]]
[[Category:Sri Lankan politicians]]
[[Category:Sri Lankan television actors]]
[[Category:Sri Lankan models]]
[[Category:Members of the 14th Parliament of Sri Lanka]]
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/උපේක්ෂා_ස්වර්ණමාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි