"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
සුළු සංස්
78 පේළිය:
|footnote1 = According to the official name and 1992 Constitution.
}}
'''වියට්නාමය''' (නිල නාමය: '''වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව''') දකුණුගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් [[චීනය|චීනයට]], වයඹින් [[ලාඕසය|ලාඕසයට]], නිරිත දිගින් [[කාම්බෝජය|කාම්බෝජයට]] සහ නැගෙනහිරින් [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදට]] මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක්]] වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර [[හැනෝයි]] ලෙස නම් කෙරිණි.
 
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී [[පළමු ඉන්දු-චීන සටන|පළමු ඉන්දු-චීන සටනේ]] දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර [[වියට්නාම යුද්ධය|වියට්නාම යුද්ධයෙන්]] පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය.
94 පේළිය:
[[ගොනුව:BaiDinh GacChuong.JPG|thumb|200px| [[නිං බිං පළාත| නිං බිං පළාතේ]] [[බායි ඩිං විහාරය| බායි ඩිං විහාරයේ]] ඝන්ටාර කුළුණ.]]
 
වියට්නාම ඉතිහාසයෙහි අති මහත් කාලයක් තුලදී, [[මහයානමහායාන|මහායාන බුද්ධාගම]], [[ටාඕ ධර්මය]] සහ [[කොන්ෆියුශියානු ධර්මය]] යන්නන් ප්‍රමුඛ ආගම්ව පැවත ඇති අතර, ජාතික සංස්කෘතිය කෙරෙහි ප්‍රබල බලපෑම් එල්ල කර ඇත. වියට්නාම ජාතිකයන්ගෙන් 85% පමණ [[වියට්නාමයේ බුද්ධාගම |බුද්ධාගම]] අදහන බව පවසතත්, ඔවුන් සියළුදෙන ක්‍රමවත් අයුරකින් පිළිවෙත් පුරන බවක් නොපෙනෙයි. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.state.gov/r/pa/ei/bgn/4130.htm |title= බැක්ග්‍රවුන්ඩ් නෝට්: වියට්නාම් |publisher=US Department of State |date= |accessdate=28 අප්‍රේල් 2010}}</ref> <ref>[http://www.adherents.com/largecom/com_buddhist.html ද ලාජස්ට් බුඩිස්ට් කමියුනිටීස්] – adherents.com. මෙම උපහරණ විසින් දක්වනුයේ එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැක්වුනු 85% අගයට වඩා අඩු ප්‍රමාණයකි.</ref> <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.apecdoc.org/Vietnm/religion_belief.htm |publisher=APEC |title=වියට්නාම් |archiveurl=http://web.archive.org/web/20080406124238/http://www.apecdoc.org/Vietnm/religion_belief.htm |archivedate=6 අප්‍රේල් 2008}}</ref> <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.nationsencyclopedia.com/Asia-and-Oceania/Vietnam-RELIGIONS.html |title=එන්සයික්ලොෆීඩියා ඔෆ් ද නේෂන්ස් – වියට්නාම් |publisher=Nationsencyclopedia.com |date=14 අගෝස්තු 2007 |accessdate=28 අප්‍රේල් 2010}}</ref> <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.vietnam-holidays.co.uk/aboutvietnam/religion.htm |title=වියට්නාම් ට්‍රැවල් ඇන්ඩ් හොලිඩේස් – වියට්නාම්ස් රිලිජන්ස් |publisher=Vietnam-holidays.co.uk |date= |accessdate=28 අප්‍රේල් 2010}}</ref> <ref>{{උපන්‍යාස වෙබ්|url=http://mertsahinoglu.com/research/religion-of-the-vietnamese/ |title=රිලිජන් ඔෆ් ද වියට්නාමිස් |publisher=Mertsahinoglu.com |date= |accessdate=28 අප්‍රේල් 2010}}</ref>
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි