"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Updated the article with links
සංස්
78 පේළිය:
|footnote1 = According to the official name and 1992 Constitution.
}}
වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව දකුණු ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් [[චීනය|චීනයට]], වයඹින් [[ලාඕසය|ලාඕසයට]], නිරිත දිගින් [[කාම්බෝජය|කාම්බෝජයට]] සහ නැගෙනහිරින් [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදට]] මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක්]] වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර [[හැනෝයි|හැනෝයි]] ලෙස නම් කෙරිණි.
 
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී [[පළමු ඉන්දු-චීන සටන|පළමු ඉන්දු-චීන සටනේ]] දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර [[වියට්නාම යුද්ධය|වියට්නාම යුද්ධයෙන්]] පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය.
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි