"එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසය
 
එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසයේ ආරම්භටආරම්භය 16, 17 සහ 18 වෙනි සියවස් වල යුරෝපීය ජනාවාස පිහිටුවීම තෙක් විහිදෙයි. ඇමෙරිකානු ජනපද තරමක් හොඳින් පැවතුණ කොළණි ආර්ථික ක්‍රමයක සිට කුඩා ස්වාධීන ගොවිපල ආර්ථිකයක් දක්වා දියුණුවට පත් වී පසුව 1776 දී අමෙරිකා එක්සත් ජනපදය බවට පත් විය. අවුරුදු 230 ක් තුල එක්සත් ජනපදය අති විශාල ඒකාබද්ධ කාර්මික ආර්ථිකයක් දක්වා වර්ධනය වූ අතර එය ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකකට වඩා වැඩි අගයක් ගත්තේය. විශාල ඒකාබද්ධ වෙළඳ පොළක්වෙළඳපොළ, දේශපාලනික මෙන්ම නීති ක්‍රමයන්ගෙන් ලැබුණු සහයෝගය, විශාල ප්‍රදේශයක පැතිරුණු සාරවත් ගොවිබිම්, අති පුළුල් ප්‍රදේශයක ව්‍යාප්තව තිබුණු ස්වභාවික සම්පත් (උදා දැව, ගල් අඟුරු සහ තෙල්), ව්‍යවසායකයින්ගේ උද්‍යෝගය, මානව සහ ද්‍රව්‍ය මූල ධනය, ආයෝජනය කිරීමට දැක්වූ කැපවීම යනාදී කාරණා එම දියුණුවට ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැකිය. ආර්ථිකය තුල උසස් තත්වයේ වැටුප් ගෙවීම් ක්‍රමයක් පවත්වා ගෙන ගිය අතර එයට අමතරව ලෝකය පුරා සෑම දෙසකින්ම සංක්‍රමණිකයන් අද්දවා ගැනීම ද සිදු කෙරුණි.
 
== පූර්ව යටත් විජිත ==
 
[[Image:250px-Salem_shipping_colonial_color.jpg|frame|thumb|alt=tiny globe|1970 ගණන්වල නැව් මධ්‍යස්ථානය]]
යුරෝපීය පදිංචිකරුවන් ඇමෙරිකාවට පැමිණීම ආරම්භ කරන විට ස්වදේශික ඉන්දියානු ජනයා ඔවුනොවුන් අතර පමණක් වෙළහෙළඳාම්වෙළඳාම් ගණු දෙනුගණුදෙනු කරමින් සිටි අතර එකල ඇමෙරිකාව පිටස්තර ලෝකය හා තිබුණේ සුලු බැඳීමකි. ඔවුන්ගේ ආර්ථික ක්‍රමයට ක්‍රමය(උදාහරණයක් ලෙස ඉරොක්වාවරුන්ගේ ආර්ථිකය ) දඩයම් කිරීම ආහාර වර්ග රැස් කිරීම සහ කෘෂි කර්මය වැනි විවිධ කටයුතුවල සංකලණයක් විය. යුරෝපීයන්ගේ පැමිණිමත් සමඟ ඔවුන්ගේ ආර්ථිකය ගැඹුරු වෙනසකට භාජනය විය. මෙම වෙනසත් සමඟ ලෙඩ රෝග පැමිණියේයපැතිරීම සිදුවිය. ඒ සමග යුරෝපීය ද්‍රව්‍ය රට තුලට ගලා ඒම, යුරෝපියන් සමග ලොම් වෙළදාමවෙළඳාම වැනි වෙළඳ සබඳතා ඇති වීම, මෙන්ම ගිණි අවි අයිති කර ගැනීම, යුද්ධ වලට පැටලීම, ඉඩම් අහිමි වීම, සහ වෙන් කළ බිම්වලට කොටු වීමට සිදුවැනි වීමවිවිධ යනාදීවූ ප්‍රථිපලප්‍රථිපලයන්ට භූක්තිමුහුණ විඳිමටදදීමට එම ස්වදේශික ඉන්දියානුවන්ට සිදු විය.
1492 දී ක්‍රිස්ටෝපර් කොළම්බස් ස්පාඤ්ඤ ධජය යටතේ යාත්‍රා කරමින් ආසියාව සොයා පැමිණි ගමනේදී අහම්බෙන් නව ලෝකයට (New World) ගොඩ බැස්සේය. ඉන් පසු ගත වූ අවුරුදු 100 තුල ඉංග්‍රිසීන්, ස්පාඤ්ඤවරු, පෘතුගිසින්, ලන්දේසීන් සහ ප්‍රංශ ගවේෂකයෝ යුරෝපයේ සිට නැව් නැගි නව ලෝකය බලා යාත්‍රා කළේ රත්‍රන්, හා වෙනත් සම්පත්, ආගමික නිදහස, ගෞරවය සහමෙන්ම කීර්තියකීර්තියද බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ විශාල ඇමෙරිකාව තුලින් ඔවුනට ලබා ගත හැකි වූයේ සුලු කීර්තියක් සහ අඩු රත්‍රන් ප්‍රමාණයක් පමණි. එහෙයින්එම ඔවුන්ගේනිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එහි නතර නොවූහ. එහි පදිංචි වීම සඳහා පිරිස් පැමිණියේ ඉන් පසුවයි. 1607 දී පදිංචි කරුවන් සුලු කණ්ඩායමක් පැමිණ පදිංචිකරුවන් ලෙස තමන්ගේ පළමු ස්ථිර ජනාවාසය වර්ජිනියාවේ ජේම්ස්ටවුන්හි තැනවූහ. පසුව ඒ සුලු ආරම්භය එක්සත් ජනපදය ලෙස ගොඩනැගු‍නේගොඩනැගුණි.
සුලු ආරම්භයයි.
== සටහන් ==
 
 
 
 
 
http://en.wikipedia.org/wiki/Economic_history_of_the_United_States
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදයේ_ආර්ථික_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි