"පාරිසරික පත්‍රකලාවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පිටපත සංස්කරණය}}
පාරිසරික පත්‍රකලාවේදනය
 
== පාරිසරික පත්‍රකලාවේදනය ==
 
පාරිසරික පත්‍රකලාවේදනය යනු මනුෂයන් අන්තර් ක්‍රියා සිදු කරණ මනුෂ්‍ය නොවූ පරිසරයට අදාල වත්මන් සද්ධි ප්‍රවනතා ගැටලු සහ පුද්ගලයන් පිළිබදව තොරතුරු එකතු කිරීම,තහුරු කරීම,නිපදවීම,බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම. පාරිසරික පත්‍රකලාවේදියෙකු වීම සදහා විද්‍යාත්මක භාෂාව විවහාරය සහ ඉතිහාස ගත පාරිසරික සිදුවීම් පිළිදබද දැනුම අවශ්‍ය වන අතර පරිසරික ප්‍රතිපත්ති ,පාරිසරික සන්නදාවල ක්‍රියාකාරිතවය වර්තමාන පාරිසරක ගැටලු පිළිබදව දැනුම සියලු තොරතුරු මහජනයාට වටහා ගැනිමට ඉදිරිපත් කිරීමේ හැකියාවද අවශ්‍ය වේ.
 
 
පාරිසරික පත්‍රකලාවේදනය,පාරිසරික සන්නවේදනසන්නිවේදන ක්ෙෂත්‍රයට අයත්වන අතර එහ මුල් අවදියේ “සොබාදහම් රචන ය ” ලෙස දැක්විය හැකහැකිය. පාරිසරික පත්‍රකලාවේදය පිළිබද ඇති ප්‍රදානම ගැටලුව නම් එය වෙනත් විෂයන්ගෙන් වෙන් කර ගන්නේ කෙසින්කෙලසින් ද යන්නයි
 
පාරිසරික සන්නිවේදනය යනු පාරිසරික ගැටළු සම්බන්ධ සමාජ විවාදයට අදාල වන සියළු සන්නිවේදන මාධ්‍යයන්ය.
 
 
පාරිසරික සන්නවේදනය තුළ සොබාදහම් ලේඛණය,විද්‍යා ලේඛණය,පාරිසරික සාහිත්‍ය, පාරිසරික අර්ථ විවරණය, සහ පාරිසරික පක්ෂපාති ලේඛණ ආදී ප්‍රභේද පවතී. මෙම ප්‍රභේද සමහර විට එකිනෙකාගෙන් වෙන් කර හඳුනා ගැනීම අපහසු වුවද ඒ සැම ප්‍රභේදනයක්ම නිර්වචනය කිරීම සුඳුසුය.
 
 
 
== සොබාදහම් ලේඛණය ==
 
 
පාරිසරික සන්නවේනය තුළ වැඩිම ඉතිහාසයක් ඇති ප්‍රභේදනය මෙයයි.තෝමස් J ලියෝන් සිය “ This inwmparable land a guid to American nature writing ” කෘතිය තුළ මෙම ප්‍රභේද නිර්වචනය කිරීමට උත්සාහ කර ඇත. ඔහු පවසන්නේ එම වර්ගීකරණය එකිනෙක අතිජාදය වන බවයි. සොබාදහම් සාහිත්‍ය ප්‍රධාන කොටස් තුනකි. එනම් ස්වාභාවික ඉතිහාස තොරතුරු, පරිසරයට ලබාදෙන පුද්ගලික පිළිතුරු සහ පරිසරය පිළිබද දාර්ශනික අර්ථ විවරණය ලෙසයි. (Lyon’, 20 ) ස්වාභාවික ඉතිහාසය පිළිබඳව රචනාවේ ඔහු පවසන්නේ ලිවීමේ ගැටලුවනම් ස්වාභාවික කරුණු පිළිබඳව නියම උපදෙස් සැපයීම බවයි. “අත්දැකිම් පිළිබඳව රචනාවලදී ලිවීමේ රාමුව වන්නේ ලේඛකයා සහ පරිසරය අතර ඇති සම්බන්ධයය. ” එසේම දාර්ශනික අර්ථ විවරණයේ අන්තර්ගත ඉහත ඛාණ්ඩ දිත්වයේ අන්තර්ගතයට සමානවුවද එය ඉදිරිපත් කිරීම වඩා විද්වත්ය. “ ද නෝටන් බුක් ඔෆ් නේචර් රයිටිං ” මෙම ප්‍රභේදනයට අලුත් මාන කිහපයක් එක් කරයි. උදා - සත්ව ආඛ්‍යාන , ගෙවතු රචනා, ගොවිපල රචනා පාරිසරික සාධාරණත්වය පිළිබඳව රචනා, පාරිසරික සංරක්ෂනය පිළිබද රචනා සහ ජෛව විවිධත්වය සුරකීම් රචනා, පාරිසරික පත්‍රකලාවේදනය මෙම ප්‍රභේදයෙන් ඇරබිණි.
 
 
 
== විද්‍යා ලේඛණය ==
 
 
විද්‍යාලේඛණය යනු විද්‍යාත්මක අධ්‍යාපනය පිළිබඳ විද්‍යා ක්ෂේත්‍රයෙන් පරිබාහිර කෙනෙකුට වූව තේරුම් ගත හැකි ආකාරයට රචනා කිරීමයි. මෙය විස්තරාත්මක හෝ කථාන්දර ස්වරූපයෙන් ගත හැක. සෑම විද්‍යා ලේඛණයක්ම පාරිසරික සන්නවේදනයට අදාල නොවේ. අදාල වන්නේ පරිසරයට සමබන්ධ විද්‍යා ලේඛණ පමණි. මෙමගින්ද පාරිසරික පත්‍රකලාවේදය පෝෂණය වී ඇත.
 
 
 
== පාරිසරික අර්ථ විවරණය ==
 
පාරිසරික අර්ථවිවරණය අදාල තොරතුරු සන්නිවේදනය හා සහ භාවිතා කරන ආකෘතියකි. තාක්ෂණ භාෂාව සරල කොට ජනතාවට විද්‍යාත්මක සහ අදාල අයුරින් කරුණු ඵලගැන්වීම මෙහිදී සිදු කෙරේ. එය සතුටු දායකය ( ප්‍රේකෂකයන්ට මාතෘකාව පිළිබදව ඉගෙන ගැනීමට උදව් කරති ). එමෙන්ම සංවිධානාත්මකය, තේවාමත්කය පාරිසරික පත්‍රකලාවේදනය මගින් බිහි නොවූවත් මෙය මෙවලම් සඳහාද අදාල කරගත හැක.
 
 
== පාරිසරික සාහිත්‍ය ==
 
පාරිසරික සාහිත්‍ය යනු පාරිසරික තේමාවන්, විෂයයන්, මිනිසා ,සමාජය සහ පරිසරය අතර සම්බන්ධතාවයන් පිළිබදව ඥානවන්ත ලෙස අදහස් දක්වන ලේඛණ ක්‍රමයයි. මේ යටතට ස්වභාදහම් ලේඛණය මෙන්ම විද්‍යා ලේඛණය ද අදාල විය හැක. බොහෝ විට මේ හරහා පරිසරයට ඇති ඇල්ම වඩවන අතර එම නිසා මිනසා සහ පරිසරය අතර සංවේදී සම්බන්ධතාවයන් ගොඩ නැන්වීමට උදව්වේ. පාරිසරික පත්‍රකලාවේදනය බිහි වීමට ද මෙම ප්‍රභේද ඉවහල් විය.
 
 
==පාරිසරික පක්ෂපාති ලේඛණය ==
 
 
 
පාරිසරික පක්ෂපාති ලේඛණය යනු පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අදහස් හා තොරතුරු පිළිගැන්වීම හරහා ජනතාව තුළ පරිසරය සුරකීමේ අවශ්‍යතාවය ජනිත කරවීමයි. ඉහත සඳහන් ඕනෑම ප්‍රෙභ්දයක් තුළ මෙය දැකිය හැක. පාරිසරික පත්‍රකලාවේදනය මෙම මෙවලම් භාවිතා කල යුතුද යන්න පිළිබඳව වර්තමානයේ විවාදයක් මතුව ඇත.
 
== සටහන් ==
 
 
{|
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Environmental_journalism#Genres Environmental journalism - Genres]
|}
"https://si.wikipedia.org/wiki/පාරිසරික_පත්‍රකලාවේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි