"ආතර් කොනන් ඩොයිල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: Conan_doyle.jpg |thumb|ආතර් කොනන් ඩොයිල් ]]
ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදියහිදීය. හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් හා ස්ටෝනිහර්ස්ට් විද්‍යාලවල මූලික අධ්‍යාපනය හැදෑරුහැදෑරූ ඔහු 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍යයවෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේය. ඔහුගේ පලමුපළමු ප්‍රකාශිත කථාවකතාව පලවන්නේ චේම්බර්ස් එඩින්බර්ග් සගරාවේසඟරාවේ ඔහුට අවුරුදු 20 ලබන්නට පෙරය. 1885 දී ඔහු තම ආචාර්ය උපාධිය ටබිස් ඩොසාලිස් විෂය සම්බන්ධයෙන් ලබාගත්තේය.
 
පසුව එඩින්බර්ග් වලට පමැණිපැමිණි ඔහු සවුන්සිහි තම වෛද්‍යය සායනය ආරම්භ කලේයකළේය. එය කරන අතරතුර ''අ ස්ටඩි ඉන් ස්කාලට්" නම් කථාවෙන් තම කථා වීරයා වන ෂර්ලොක් හෝම්ස්හෝම්ස්ව ව හදුන්වාහඳුන්වා දුන් අතර එය බීටන්ස්“බීටන්ස් ක්‍රිස්මස් ඇනුවල්" ග්‍රන්ථයේ 1887 දී එළි දැක්වීය.
1885 දී ඔහු ලුසී හෝකින්ස්හෝකින්ස්ව විවාහ කර ගත් ඔහු ඇයගත්තේය. 1906 දී ඇය ක්ෂය රෝගයෙන් මිය යාමෙන්ගියාය. අනතුරුව කොනන් 1907 දී ජීන් ලෙකී හා විවාහ වියවුවේය.
 
1890 දී  ඩොයිල් වියෙනා හිදී අක්ෂියඅක්ෂි පිළිබදවිද්‍යාව හැදෑරුපිළිබඳ අතරහැදෑරූවේය. අනතුරුව 1891 දී ලන්ඩන් නගරයටනගරයේ පදිංචියට පැමිණපැමිණි ඔහු අක්ෂි වෛද්‍යවරයකු ලෙස සායනයක් ඇරඹීය. තම වෛද්‍යය වෘත්තියට වැඩි කාලයක් දීමේ චේතනාවෙන් ඔහු 1893 දී තම කථා වීරවරයා වන ෂර්ලොක් හෝම්ස් චරිතය ද, "ද ෆයිනල් ප්‍රෙ‍ාබ්ලම්ප්‍රොබ්ලම්" කථාවේදී දිය ඇල්ලක ගිල්ලවා මරණයට පත්කරන ලදී. මෙයට මහජනයාගෙන් එල්ලවූ දැඩි උද්ඝෝෂණය එල්ල වුහ. ඒ නිසා හෝම්ස් කලින් කථාවේ මිය ගියා ලෙස රගපෑරඟපෑ ඇති බව සදහන්සඳහන් කරමින් ''ද ඇඩ්වෙන්ඩර්ඇඩ්වෙන්චර්ස් ඔෆ් ද එම්ට් හවුස්" නම් කථාව මගින්මඟින් නැවතත් එම චරිතයට පණ පොවන ලදී. හෝම්ස් චරිතය කෙටි කථා 56 ක හා නවකථා 4ක4 ක පෙන්නුම් කරයි. දකුණු අප්‍රිකාවේ පැවති බොඅර් යුද්ධය දී එක්සත් රාජධානියේ ක්‍රියා කලාපය නිවැරදි බව දක්වමින් ''ද වෝර් ඉන් සවුත් ඇෆ්‍රකා, ඉට්ස් කෝස් ඇන්ඩ් කොන්ඩක්ට්" නම් ගෙනපොත රචනා කිරීමද ඔහුගේ ග්‍රන්ථ රචනයේ විශේෂ සිදුවීමකි.
1885 දී ලුසී හෝකින්ස් විවාහ කර ගත් ඔහු ඇය 1906 දී ක්ෂය රෝගයෙන් මිය යාමෙන් අනතුරුව 1907 දී ජීන් ලෙකී හා විවාහ විය.
 
ඔහුගේ පොත වන ''ද කමින්ග් ඔෆ් ද ෆෙයාරීස්" (1921), ඔහුගේ ''කොටින්ග්ලේ ෆෙයාර්ස්" නම් ඡායාරූප පිළිබදපිළිබඳ තිබු විශ්වාසය නිරූපණය කරයි.
1890 දී ඩොයිල් වියෙනා හිදී අක්ෂිය පිළිබද හැදෑරු අතර අනතුරුව 1891 දී ලන්ඩන් නගරයට පදිංචියට පැමිණ අක්ෂි වෛද්‍යවරයකු ලෙස සායනයක් ඇරඹීය. තම වෛද්‍යය වෘත්තියට වැඩි කාලයක් දීමේ චේතනාවෙන් ඔහු 1893 තම කථා වීරවරයා වන ෂර්ලොක් හෝම්ස් චරිතය ද "ද ෆයිනල් ප්‍රෙ‍ාබ්ලම්" කථාවේදී දිය ඇල්ලක ගිල්ලවා මරණයට පත්කරන ලදී. මෙයට මහජනයාගෙන් එල්ලවූ දැඩි උද්ඝෝෂණය නිසා හෝම්ස් කලින් කථාවේ මිය ගියා ලෙස රගපෑ ඇති බව සදහන් කරමින් ''ද ඇඩ්වෙන්ඩර් ඔෆ් ද එම්ට් හවුස්" නම් කථාව මගින් නැවතත් එම චරිතයට පණ පොවන ලදී. හෝම්ස් චරිතය කෙටි කථා 56 ක හා නවකථා 4ක පෙන්නුම් කරයි. දකුණු අප්‍රිකාවේ පැවති බොඅර් යුද්ධය දී එක්සත් රාජධානියේ ක්‍රියා කලාපය නිවැරදි බව දක්වමින් ''ද වෝර් ඉන් සවුත් ඇෆ්‍රකා, ඉට්ස් කෝස් ඇන්ඩ් කොන්ඩක්ට්" නම් ගෙන රචනා කිරීමද ඔහුගේ ග්‍රන්ථ රචනයේ විශේෂ සිදුවීමකි.
 
1925 දී සෝවියට් සංගමය මගින්මඟින් ඔහුගේ ''ද ඇඩ්ටෙන්චර්ස්ඇඩ්වෙන්චර්ස් ෂර්ලොක් හෝම්ස්" නම් කෙටි කථා එකතුව ගුප්ත විද්‍යා ගණයට වර්ග කර තහනම් කරන ලදී.
ඔහුගේ පොත වන ''ද කමින්ග් ඔෆ් ද ෆෙයාරීස්" (1921) ඔහුගේ ''කොටින්ග්ලේ ෆෙයාර්ස්" නම් ඡායාරූප පිළිබද තිබු විශ්වාසය නිරූපණය කරයි.
 
සැමුවෙල් රොස්බර්ග් ගේරොස්බර්ග්ගේ ‍''නේකච් ඉස් ද බෙස්ට් ඩිස්ගයිස්" නම් 1974 දිදී එළිදැක්වූ පොතේ‍ කොනන්පොතේ‍කොනන් ඩොයිල් ගේ ලිවීමේ කුසලතාවය හා ඉගිඉඟි හා සැගවුණුසැඟවුණු රහස් ඔස්සේ අභිරහස් සෙවීමේ ඔහුගේ මානසිකත්වය විස්තර කර තිබේ.
1925 දී සෝවියට් සංගමය මගින් ඔහුගේ ''ද ඇඩ්ටෙන්චර්ස් ෂර්ලොක් හෝම්ස්" නම් කෙටි කථා එකතුව ගුප්ත විද්‍යා ගණයට වර්ග කර තහනම් කරන ලදී.
 
සැමුවෙල් රොස්බර්ග් ගේ ‍''නේකච් ඉස් ද බෙස්ට් ඩිස්ගයිස්" නම් 1974 දි එළිදැක්වූ පොතේ‍ කොනන් ඩොයිල් ගේ ලිවීමේ කුසලතාවය හා ඉගි හා සැගවුණු රහස් ඔස්සේ අභිරහස් සෙවීමේ ඔහුගේ මානසිකත්වය විස්තර කර තිබේ.
 
 
"https://si.wikipedia.org/wiki/ආතර්_කොනන්_ඩොයිල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි