"අයනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:Ionic bonding animationNaF.gif |thumb|[[සෝඩියම්]] සහ [[ක්ලෝරීන්]] අයනිකව බැදී [[සෝඩියම් ක්ලෝරයිඩ්]] සාදයි. [[උච්ච වායු]] ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබාගනිමින් සෝඩියම් තම පිටත කවචයේ ඇති [[ඉලෙක්ට්‍රෝනය]] මුදාහරින අතර එම මුදාහරින ලද ඉලෙක්ට්‍රෝනය ක්ලෝරීන් පරමාණුව තුළට ඇතුල් වීම තාපදායක වේ. එවිට ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන එකිනෙකට ආකර්ෂණයවන අතර ඒවා අතර බන්ධන ඇතිවී ශක්තිය නිදහස් වේ.]]
 
'''අයනික බන්ධනයක්''' යනු [[ස්ථිති විද්‍යුත් ආකර්ෂණ]] යට‍තේ [[කැටායන]] සහ [[ඇනායන]] අතර ඇතිවිය හැකි රසායනික බන්ධන වර්ගයකි. එනම් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන අතර ආකර්ෂණයෙන් සෑදෙන බන්ධනයක් වේ.
 
ලෝහ ඉලෙක්ට්‍රෝන එකක් හෝ කිහිපයක් මුදාහරිමින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ධන ආරෝපිත අයන හෙවත් කැටායන සාදයි. මෙසේ ලෝහවලින් ඉවත් කරන ඉලෙක්ට්‍රෝන අලෝහවලට ඇතුළු වී ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත සෘණ ලෙස ‍ආරෝපණය වූ අයනයන් අතර ඇතිවන ස්ථිති විද්‍යුත් ආකර්ශන බල හේතුවෙන් මෙම අයන එක්වීමෙන් ද බන්ධන සාදනු ලැබේ.
9 පේළිය:
:<math>Na + Cl \rightarrow Na^{+} + Cl^{-} \rightarrow NaCl </math>
 
[[ගොනුව:Ionic bonding.png |thumb|[[ලිතියම්]] සහ [[ෆ්ලුවොරීන්|ෆ්ලුවොරීන්වල]] ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව ලිතියම්හි පිටත කවචයේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇත. එහි [[අයනීකරණ ශක්තිය]] අඩු බැවින් පරමාණුව හා ලිහිල්ව බැදී පවතී. ෆ්ලුවොරීන්හි පිටත කවචයේ ඉලෙක්ට්‍රෝන හතක් පවතී. ලිතියම් පරමාණුවෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් ෆ්ලුවොරීන් පරමාණුව වෙතට ගමන් කළ විට එම එක් එක් අයනය ඒවායේ උච්ච වායු වින්‍යාසය ලබා ගනී. ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන දෙකක් අතර ස්ථිති විද්‍යුත්ආකර්ෂණයෙන් ඇතිවන බන්ධන ශක්තිය ඉතා විශාල සෘණ අගයක් ගන්නා අතර සමස්තයක් ලෙස ගත්විට බන්ධන නොමැති අවස්ථාවේදීට වඩා බන්ධන පවතින අවස්ථාවේ දී ශක්තිය අවම වේ.]]
 
පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තාප අවශෝෂක ක්‍රියාවකි. මේ හේතුවෙන් අයන වැඩි ශක්තියක් ලබා ගනී. බන්ධන බිදීමේදීත් හෝ ඉලෙක්ට්‍රෝන එකකට වැඩි ප්‍රමාණයක් එක් කර ගනිමින් ඇනායන සෑදීමේදී ද ශක්ති විපර්යාස සිදුවිය හැකිය. කෙසේ වුවත් අයන එකිනෙකට ආකර්ෂණය වීමේදී ඒවා සතු ශක්තීන් මුක්ත කරයි.
224 පේළිය:
 
[[Category:රසායන විද්‍යාව]]
[[am:አዮኒክ ቦንድ]]
[[ar:رابطة أيونية]]
[[bs:Ionska veza]]
[[bg:Йонна химична връзка]]
[[ca:Enllaç iònic]]
[[cs:Iontová vazba]]
[[cy:Bond ïonig]]
[[de:Ionische Bindung]]
[[en:Ionic bond]]
[[et:Iooniline side]]
[[el:Ετεροπολικός δεσμός]]
[[es:Enlace iónico]]
[[eu:Lotura ioniko]]
[[fa:پیوند یونی]]
[[fr:Liaison ionique]]
[[gl:Enlace iónico]]
[[ko:이온 결합]]
[[hr:Ionska veza]]
[[id:Ikatan ion]]
[[is:Jónatengi]]
[[it:Legame ionico]]
[[he:קשר יוני]]
[[ka:იონური ბმა]]
[[mk:Јонска врска]]
[[mr:आयनिक बंध]]
[[nl:Ionaire binding]]
[[ja:イオン結合]]
[[no:Ionebinding]]
[[nn:Ionebinding]]
[[oc:Ligam ionic]]
[[pl:Wiązanie jonowe]]
[[pt:Ligação iônica]]
[[ru:Ионная связь]]
[[sq:Lidhja jonike]]
[[simple:Ionic bond]]
[[sk:Iónová väzba]]
[[sl:Ionska vez]]
[[sr:Јонска веза]]
[[fi:Ionisidos]]
[[sv:Jonbindning]]
[[th:พันธะไอออน]]
[[tr:İyonik bağ]]
[[uk:Іонний зв'язок]]
[[vi:Liên kết ion]]
[[zh:离子键]]
"https://si.wikipedia.org/wiki/අයනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි