"සමස්ථානික" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
{{අසම්පූර්ණ}}
සමස්ථානික යනු එකම මූලද්‍රව්‍යයේ පරමාණු වේ. (එනම් ඒවායෙහි පරමාණුක ප්‍රොටෝන සමාන ප්‍රමාණයක් ඇත.) නමුත් නියුට්‍රෝන වෙනස් ප්‍රමාණයක් ඇත. බොහෝ ( 94 න් 66 ක්ම ) ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය සඳහා එක් ස්ථායී සමස්ථානිකයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. එබැවින් උදාහරණයක් ලෙස කාබන්වලට ප්‍රධාන සමස්ථානික තුනක් ඇත. සියලුම කාබන් පරමාණුවලට න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6ක් තිබුණ ද නියුට්‍රෝන 6, 7, 8ක් තිබීමට පුළුවන. මේවායේ ස්කන්ධ ක්‍රමාංකය පිළිවෙලින් 12 , 13 , 14 වන බැවින් කාබන්හි සමස්ථානික තුන කාබන් 12 , කාබන් 13 සහ කාබන් 14 ලෙස පිළිගැනේ. ඒවා බොහෝ විට ලියැවෙන්නේ 12C , 13C, 14C ලෙසයි. සාමාන්‍ය ජීවිතයේ දී සහ රසායන විද්‍යාවේදී කාබන් යනු පරමාණු 12C ,13C සහ 14C වල එකතුවකි.
 
එකම [[මූලද්‍රව්‍යය|මූලද්‍රව්‍යයක]] වෙනස් [[නියුට්‍රෝනය|නියුට්‍රෝන]] සංඛ්‍යාවන් සහිත වෙනස් පරමාණුක න්‍යෂ්ටීන් පවතී නම් ඒවා [[සමස්ථානික]] ලෙස හැඳින්වේ. එනම් සමස්ථානික වල සමාන [[ප්‍රෝටෝනය|ප්‍රෝටෝන]] සංඛ්‍යාවක් තිබුණ ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් ඇත. ස්වභාවිකව පවතින බොහෝ මූලද්‍රව්‍ය සඳහා (94 න් 66 ක්ම) එක් ස්ථායී සමස්ථානිකයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. උදාහරණයක් ලෙස [[කාබන්|කාබන්වලට]] නියුට්‍රෝන 6ක්, 7ක්, හා 8ක් ඇති ප්‍රධාන සමස්ථානික තුනක් ඇත.
කාබන්හි සමස්ථානික වර්ග තුනෙහි ම ඇත්තේ එකම රසායනික ලක්ෂණය. නමුත් ඒවා වෙනස් න්‍යෂ්ටික ලක්ෂණ වලින් යුක්ත වේ. මෙම උදාහරණයේ දී කාබන් 12 සහ කාබන් 13 යනු ස්ථායී පරමාණු වන අතර කාබන් 14 අස්ථායී වේ. - කාබන් 14 මඳ වශයෙන් විකිරණශීලී වන අතර කාලයක් සමඟ අන් මූලද්‍රව්‍ය තුලට ක්ෂය වේ.
 
සමස්ථානික හඳුන්වන්නේ මූලද්‍රව්‍යයේ නම අගට කෙටි ඉරක් සහ සමස්ථානිකයේ ස්කන්ධ ක්‍රමාංකය ලිවීමෙනි (උදා: [[හීලියම්-3]], [[හීලියම්-4]], [[කාබන්-12]], [[කාබන්-14]], [[යුරේනියම්-235]] සහ [[යුරේනියම්-239]]).
කාබන්හි මෙන් බොහෝ මූල ද්‍රව්‍යවල සමහරක් සමස්ථානික විකිරණශීලීවන අතර ඇල්ෆා හෝ බීටා කිරණ විමෝචනය කිරීම මගින් අනෙකුත් මූලද්‍රව්‍යයන්ට ඇතුල් වේ. සමහරක් මූලද්‍රව්‍යවල සියලුම සමස්ථානික විකිරණශීලී සමස්ථානිකයි. විශේෂයෙන්ම කිසිදු ස්ථායී සමස්ථානිකයක් නොමැති මූලද්‍රව්‍යය වන්නේ ටෙක්නීෂියම් (පරමාණුක අංක 43) , ප්‍රොමේතියම් (පරමාණුක අංක 61) සහ පරමාණුක අංකය 82 ට වැඩි නිරීක්ෂණය කරන ලද සියලුම මූලද්‍රව්‍යයි.
 
බොහෝ මූලද්‍රව්‍යවල සමහර සමස්ථානික [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී]] වන අතර [[ඇල්ෆා අංශුව|ඇල්ෆා අංශු]] හෝ [[බීටා අංශු]] විමෝචනය කිරීම මගින් වෙනත් මූලද්‍රව්‍යයන්ට තත්වාන්තරණය වේ. උදාහරණයක් ලෙස කාබන්-14 විකිරණශීලී වේ. සමහර මූලද්‍රව්‍යවල සියලුම සමස්ථානික විකිරණශීලී සමස්ථානිකයි. [[ටෙක්නීෂියම්]] (පරමාණුක ක්‍රමාංකය 43), [[ප්‍රොමේතියම්]] (පරමාණුක ක්‍රමාංකය 61) සහ පරමාණුක ක්‍රමාංකය 82 ට වැඩි නිරීක්ෂිත සියලුම මූලද්‍රව්‍යය වල සියලුම සමස්ථානික විකිරණශීලී වේ.
ස්ථිර සමස්ථානික සහිත මූලද්‍රව්‍ය 80 න් 16 කම ඇත්තේ එක් ස්ථායී සමස්ථානියක් පමණි. ස්ථායී මූලද්‍රව්‍ය 80 සඳහා ස්ථායී සමස්ථානිකවල මධ්‍යනය අගය එක් මූලද්‍රව්‍යයකට ස්ථායී සමස්ථානික 3.4ක් වේ. මූල ද්‍රව්‍යයකට ඇති ස්ථායී සමස්ථානික උපරිම ප්‍රමාණය 10කි. ( ටින් - 50වන මූලද්‍රව්‍යය)
 
ස්ථිර සමස්ථානික සහිත මූලද්‍රව්‍ය 80 න් 16 කම ඇත්තේ එක් ස්ථායී සමස්ථානියක් පමණි. ස්ථායී මූලද්‍රව්‍ය 80 සඳහා ස්ථායී සමස්ථානිකවල මධ්‍යනය අගය එක් මූලද්‍රව්‍යයකට ස්ථායී සමස්ථානික 3.4ක් වේ. මූල ද්‍රව්‍යයකට ඇති ස්ථායී සමස්ථානික උපරිම ප්‍රමාණයසංඛාවක් 10කි. (ඇති [[ටින්]] -(පරමාණුක 50වනක්‍රමාංකය මූලද්‍රව්‍යය50) මූලද්‍රව්‍යයට ස්ථායී සමස්ථානික 10ක් ඇත.
 
== References ==
"https://si.wikipedia.org/wiki/සමස්ථානික" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි