Content deleted Content added
→‎උදව්වක්: නව ඡේදය
118 පේළිය:
::ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාණන් විසින් සම්පාදිත හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද (මුල් මුද්‍රණය - 1971; නැවත මුද්‍රණය - 1989''') පාඨශාලීය ශබ්දකෝෂය ඉංග්‍රීසි-සිංහල''' හී 86 පිටුවෙහි '''division''' වෙනුවෙන් ඇත්තේ '''කොට්ඨාශය, කොටස, පංගුව''' ලෙසින් බව සියළු විකිපීඩියානුවන්ට දන්වා සිටිමි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 05:04, 17 අප්‍රේල් 2011 (යූටීසී)
:::ගුණපාල මලලසේකරයන්ගේ ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ '''division''' වෙනුවෙන් ඇත්තේ '''බෙදීම, භේදය, වෙන් කිරීම, මායිම, කොටස, පංගුව, භාගය, කට්ටිය, කණ්ඩායම, ඡන්දය විමිසීම''' යනුවෙනි. මෙහි කොට්ඨාශය හෝ කොට්ඨාසය හෝ සඳහන් නොවේ. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 05:14, 17 අප්‍රේල් 2011 (යූටීසී)
 
== උදව්වක් ==
 
[http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:Non-free_software_screenshot අනේ මෙයාට උදවු කරන්න ] ---[[විශේෂ:දායකත්ව/112.135.175.65|112.135.175.65]] 09:47, 20 අප්‍රේල් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Anandawardhana" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි