"සාකච්ඡාව:වින්ඩෝස් එක්ස්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සටහන
No edit summary
3 පේළිය:
හ...හ...හ...පොඩ්ඩක් ඉවසන්නකෝ මේක good article එකක් වෙනහැටි.
:මෙම ලිපිය good article හෙවත් හොඳ ලිපියක් යැයි සංස්තාරක විසින්ම ස්වයං-අගැයීමක් මගින් නම් කරගෙන ඇත. එම අගැයීම අභියෝග කරමි. මෙම ලිපියෙහි 10% පමණ නිමවා ඇති අතර එම කොටස් වල පවා අතිමහත් සංඛ්‍යාවක් සිංහල භාෂා වැරදි ඇත. මෙය හොඳ ලිපියක් වන්නේ කෙසේද? ලිපිය සම්පූර්ණ කිරීමෙන් පසුව විද්වත් පරිශීලක මණ්ඩලයක් මගින් good article හෙවත් හොඳ ලිපියක් යැයි නම් කල යුතු යැයි කිසියම් උපමානයන් අනුව නිර්ණය කරන්නේ නම් කම් නැත. එහෙත් මේ දැන් කටයුතු වන ආකාරය වන්නේ නම් සිංහල විකිපීඩියාව විනාශ වනු ඇත. මේ ගැන පරිපාලක වරුන් කටයුතු නොකරන්නේ නම් කිසියම් ඉහළ මට්ටමකට පැමිණිලි කිරීමට සිදු වෙයි. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 03:31, 10 අප්‍රේල් 2011 (යූටීසී)
::මගේ අදහස නම් පසිඳු ඉදිරියේදී හොඳ පරිශීලකයෙකු විය හැකි මුත් තවමත් ඔහුගේ උඩඟු නොහික්මුණු ගති අතහැර නොමැති බවයි. විකියෙහි තමන්ට අවශ්්ය ආකාරයට වෙනස්කිරීම් කල නොහැකි බවත් එහි වැඩ කිරීමේදී සදාචාර සම්පන්නව කටයුතු කල යුතු බවත් මතක තබා ගන්නේනම් මැනවි. තවද, මොහුගේ වර්තමාන ක්‍රියාවන් ගැන හොඳින් ඇස ගසා සිටීමට පරිපාලකවරුන් හට යෝජනා කරමි.--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 03:51, 10 අප්‍රේල් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:වින්ඩෝස්_එක්ස්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වින්ඩෝස් එක්ස්පී" page.