"සෝමාලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
62 පේළිය:
 
 
'''සෝමාලියා සමූහාණ්ඩුව''' [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] පිහිටි රටකි. මායිම වයඹ දෙසින් [[ජිබොට්]], නිරිතදිගින් [[කෙන්යාව]], උතුරින් [[ඒඩින් බොක්ක]] සහ [[ජර්මනිය]], නැගෙනහිරින් [[ඉන්දියානු සාගරය]] සහ බටහිරින් ඉති‍යෝපියාවය[[ඉති‍යෝපියාව]]ය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.
 
.<ref name="Charter">According to article 7 of [http://www.chr.up.ac.za/hr_docs/countries/docs/charterfeb04.pdf The Transitional Federal Charter of the Somali Republic]: ''The official languages of the Somali Republic shall be Somali (Maay and Maxaatiri) and Arabic. The second languages of the Transitional Federal Government shall be English and Italian.''</ref>
"https://si.wikipedia.org/wiki/සෝමාලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි