"IEEE" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Robot: Interwiki standardization
9 පේළිය:
ඉලෙක්ට්‍රෝන නල තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.
 
IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)
 
 
[[en:IEEE]]
"https://si.wikipedia.org/wiki/IEEE" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි