"පුරාතන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
පුරාණ ඉතාහිසයේ අවසානය පැහැදිලිව සදහන් නොවුනත් බොහෝ බටහිර විද්‍යාර්ථයන් බටහිර රෝම අධිරාජ්‍යයේ බිද වැටීම ලෙස සලකනු යේ ක්‍රි.පූ. 476 දී පලමුවන ජර්ස්ටිනන් අධිරාජයාගේ අභාවයට හෝ ක්‍රි.පූ. 632 දී පුරාතන යුරෝපීය ඉතිහාසයේ අවසානය ලෙස ඉස්ලාමිය ආගමේ පැතිරිම බව සලකයි. වාර්ථාගත ඉතිහාසයේ පැතිරිම දළ වශයෙන් අවුරැදු 5000 ක් 55000 ක් පමණ ලෙස සැලකෙන්නේ දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත ඉතිහාසය ලෙස සලකන පැරණි සුමේරියානු සෙල්ලිපි ද සැලකිල්ලට ගෙනය. බෙහෝ ඉතිහාසඥයන් මෙය ඉතිහාසයේ ආරම්භය ලෙස සලකයි.
 
==පුරාතන ඉතිහාසය අධ්‍යයනය කිරිම==
 
 
17 පේළිය:
රෝම අධිරාජ්‍යයේ ලෝකයේ වැඩි සාහිකය සංස්කෘතියක් ඇති අධිරාජ්‍යයක් වුවාත් ඔවුන් කළ නිර්මාණයයන් බොහෝමක් අද සොයා ගත නොහැක. උදා: ක්‍රි. පු. 1 සියවසේ ජිවත් වු ලිවි රෝම ඉතිහාසාඥයා ලියු වෙළුම් 142 කින් යුත් ''Ab Urde con dide) (නගරය සොයා ගැනීමේ සිට නම් කෘතියේ වෙළුම් 35 ක් පමණක් අද ඉතිරිව ඇත. අනෙක් ඒවායේ සාරාංශ පමනක් පවතී. Pompeius Trogvs වැනි වෙනත් රෝම ඉතිහාසඥයාගේ නිර්මාණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.. ඉතිහාසාඥයා සතුව වඩා හොදින් ඉතිහාස අධ්‍යාපනය කිරිමේ මුලික මාවත් දෙකක් ඇති අතර ඒවා නම් ඉතා පැරණි දේ අධ්‍යයනය කිරිමේ විද්‍යාව හා ප්‍රාථමික මුලාශ්‍ර අධ්‍යාපනය.
 
==ඉතිහාසය අධ්‍යයනය==
 
 
26 පේළිය:
ඉතිහාසය තුල ඉතා ‍හොද අවබෝධයක් ඇති ප්‍රධාන මාවත් දෙකක් ඉතිහාසඥයින්ට තිබේ. පුරාණ වස්තු ශාස්ත්‍රය හා අධ්‍යයනය කිරිම පවත්නා පාඨ ග්‍රන්ථයන් ප්‍රාතමික සම්පත් මෙම සම්පත් වන අතර ඒවා තොරතුරැ සම්භාවයට හා අධ්‍යයය තුල පවතින අදහස් වලට ඉතා සමීපවේ. අර්ථකථන අනුව ප්‍රාථමික සම්පත් ගොඩනැගෙන ක්‍රමය ද මිට බලපායි.
 
==පුරාතන ඉතිහාසය අධ්‍යයනය==
 
පුරාතන ඉතිහාසය අධ්‍යයනයට ඇති ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ එම ඉතිහාසයෙන් ඉතා කුඩා කොටසක් පමණක් වාර්තා බවට පත්ව තිබීමත් අද වන විට එම කොටසෙන් ද ඉතාම කුඩා කොටසක් පමණක් ඉතිරිවී තිබිමත් ය. එම වාර්තා වල අඩංගු කරුණු විශ්වාස කල හැකි‍ලෙස සැලකීම අත්‍යවශයය. පුරාතන ඉතිහාසයේ අගභාගය තෙක්ම සාක්ෂරතාව ද සතුටු දායක ලෙස ව්‍යාප්තව නොතිබුණි. එම නිසා ඉතිහාස කතා ලිවීම සිදු වුයේ ද ඉතා අල්ප දෙනෙකු අතිනි. එම ලිය වී ඇති ඉතිහාස කතා පවා පුළුල් ලෙස ග්‍රන්ථ පිටපත් කිරීම අතින්ම කිරීමට සිදු විය.
34 පේළිය:
පුරාතන ලෝකය ගැන දැන ගැනීමට ඉතිහාසඥයින් සතුව මාර්ග දෙකක් පවතී; ඒවා නම් පුරා විද්‍යාව සහ මූල සම්භවයන් අධ්‍යයනයයි.
 
==පුරා විද්‍යාව==
පුරා විද්‍යාව යනු අතීත මානව වර්ගයා සිදු කළ මානව කෘති කැණීම් වලින් හා අධ්‍යයනය මගින් ඔවුන් ප්‍රතිනිර්මාණය හා අර්ථ විග්‍රහ කිරීමයි. පුරාතන ඉතිහාස අධ්‍යයන වලදී පුරාවිද්‍යාඥයින් පුරාණ නගර නටඹුන් කැණීම් මගින් එම ජනයා ජීවත් වු ආකාරය පිළිබද යම් වැටහීමක් ලබා ගැනීමට අවශ්‍ය සාක්ෂි සොයති. පුරාතන ඉතිහාසය අධ්‍යයනයෙන් පුරාවිද්‍යයින් විසින් සොයාගන්නා ලද වැදගත් සොයා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.
· ඊජිප්තියානු පිරමීඩ : ක්‍රි.පු. 2600 දී පමණ පුරාතන ඊජිප්තුවරු විසින් ඉදි කරන ලද යෝධ ‍යෝධ සො‍හොන් ගෙවල්
42 පේළිය:
· ටෙරකොටා හමුදාව : පුරාතන චීනයේ විසු ප්‍රථම ක්වින් අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ
 
==ද්වීතියික ප්‍රභවයන්==
සමහර විට පුරාණ ලෝකය ගැන දැනට අප දන්නා දේවල් මතු වුයේ පුරාතන ඉතිහාසඥයින් ලියු වාර්තා වලිනි. සෑම පැරණි ‍ේඛකයෙකුගේම පක්ෂ භජනය වාර්තාවට නැගීම වැදගත් වුවත් අපට පුරාණ අතීතය ගැන තේරුම් ගන්නට පාදක වන්නේ ඔවුන්ගේ එම වාර්තාය. සිහිකල යුතු පුරාණ ලේඛකයින් අතර වැල්මිකි, වත්ස්‍යයානා, ව්‍යශා, කාලිදාස, චානක්යා, සන් ට්ස්, හීරොඩෝටස්, ජෝසපස්, ලිවී, පොලිබියස්, සුටෝනියස්, ටැකිටස්, තුසිඩයිඩස් සහ සිමා ක්වියෑං වෙති.
 
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි