"කාබුල්" හි සංශෝධන අතර වෙනස්කම්

Reverted 1 edit by චතුනි අලහප්පෙරුම; No need to delete. (TW)
No edit summary
(Reverted 1 edit by චතුනි අලහප්පෙරුම; No need to delete. (TW))
{{Db-g1}}කාබුල් නගරය ඇෆ්ගනිස්ථානයේ අගනගරය හා විශාලතම නගරය වන අතර එය කාබුල් පළාතේ පිහිටා ඇත. නවතම දත්ත වලට අනුව එහි ඒ නාගරික ජනගහනය 1925548 ක් පමණ වේ.
 
කාබුල් නගරය ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා අතර මුහුදු මට්ටමින් අඩි 5900 ක් (1800m) උසින් පිහිටයි. මෙම නගරය හින්දු කුෂ් කදුවැටිය හා කාබුල් නදිය අතර පිහිටා ඇත. මෙම නගරය අවම කන්දගාර්, හර්ට් හා මසාර් ෂාරිෆ් පිහිටටා ඇති අතර වෘතාකාර අධි‍ෙව්ගී මාර්ග වලින් සම්බන්ද කම් පවත්වයි. ජලාලාබද් හා පාකිස්ථාන‍ේ පෙෂාවාර් නගරයට දිවෙන මාර්ග වල ආරම්භයක් කාබුල් නගරයයි.

සංස්කරණ

15,135

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/140143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි