"කුරානය - නිරැක්ති ශාස්ත්‍රය සහ ආර්ථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:කුරානය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
10 පේළිය:
 
කුර් - ආනයට තවත් නම් බො‍හෝමයක් ඇත. ඒවා අතර අල් - ෆුර්තාන් (අවබෝධය හෝ නිර්ණායකය) , උම් අර් - කිතාබ් ( මවුගුන්ථය හෝ පුරාකෘතිය) , අල් - හුදා (මාර්ගෝපදේශනය) දික්රල්ලා‍හ් (දෙවියන් අනුස්මරණය) අල්හික්මා (ඥානය) සහ කලාමන්ලාහ් (දෙවියන්ගේ වාදන) යන වචන අල්කුර් ආනයයේම දැකගත හැක. අල්කිතාවේ (ග්‍රන්ථය) යන වචනය කුර් - ආනයන මෙන්ම වෙනත් ධර්ම ග්‍රන්ථ හැදින්විමේදී ද භාවිතා වේ. මුස් හාෆ් (ලියවිල්ල) යන්න බොහෝ විට කුර් - ආනීය අත්පිටපත් හැදින්වීමට භාවිතා කරන අතර කලින් හෙළිදරව් කළ ග්‍රන්ථ හැදින්වීමටද යොදා ගනී.
 
[[Category:කුරානය]]