"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු බාහිර සබැඳුම් එක් කළා
5 පේළිය:
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|right|කැළණි විහාරයේ මූර්ති කැටයමක්]]
 
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. [[කැළණි ගඟ]] ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
 
කැළණියේ පළමු ඉතිහාස සටහන [[බුදු රඡාණන් වහන්සේ|ගෞතම බුද්ධ]] (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි [[කැළණි විහාරය]] පිළිබඳද සටහන් ඇත. [[බුදු රඡාණන් වහන්සේ]] බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ [[මණි අක්ඛික නා රජු|මණි අක්ඛික නා රජුගේ]] ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය [[කැළණිතිස්ස රජු|කැළණි තිස්ස]] රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
 
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළි‍හිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහි]] කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් [[සෝලියස් මෙන්ඩිස්]] චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. [[කැළණිය විශ්ව විද්‍යාලයයවිද්‍යාලය]] කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
 
{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි