"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
50 පේළිය:
 
 
==ජීවයේ පරිණාමිකපරිණාමීය අතීතයඉතිහාසය==
{{ප්‍රධාන|ජීවයේ පරිණාමීය ඉතිහාසය}}
 
ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
 
61 පේළිය:
ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - [[පාෂාණීය ධාතු විද්‍යාව]] හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.
 
තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හද‍ා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.
 
 
 
==ජීවයේ පරිණාමය==
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි