"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
361 පේළිය:
::::Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. [[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::::ඔබතුමා [http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%8F&action=edit&section=3 මෙතන ] සිංහලෙන් අකුරු ලියල තියෙනවා. බැරිකමක් නැහැනේ. අපට අපූරු සිංහල අකුරු තියෙද්දි මොකට සුද්දගේ භාෂාවෙන් සිංහල ලියනවද? කරුණාකරලා සිංහල අකුරෙන් ප්‍රශ්නය ලියල අහන්න. මේක සිංහල විකිපීඩියාව නිසා එහෙම වුනොත් හොඳයි නේද? -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
 
 
# [[Image:Symbol comment vote.svg|20px]] '''Comment''' --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී) මෙම මාතෘකාව '''කෝපි කඩේ (technical)''' යටතේ කතා කළ යුතු එකක් නොවන බවක් දකිනවා. Srimalpunchi, මේ ගැටලුව ඔබ බොහෝ කලක් තිස්සේ හිතේ තබා ගත් අයුරක් පේනවා. හී හී... Singhalawap ගේ ආරම්භක දවසේ සිටම කළ ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටි බවකුත් පේනවා. නමුත් ඔබ කිසිවිටෙක ඔහුව දිරි ගන්වා නෑනේ. එහෙම කරන එක හරි මදි නේද? මම කියන්නේ මෙන්න මේ ගැටලුව ගැනයි. ඔහුගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි හදාගෙන යන ගමනයි සාර්ථක වෙන්නේ. මම මෙහෙම කියන්නේ ඔයාගේ මේ ලිපි කෑල්ලෙන් Singhalawap ගේ හිත රිදෙන්න පුලුවන්. (මම කියන්න නෑ බබා කරන්න කියලා.) මීට වැඩිය හොඳට මේක කියාදෙන්න තිබ්බනේ. මම බණ කියනවා නෙමෙයි. මේකෙන් වෙන්නේ එයත් ඔයාගේ වැරදි හොය හොය ගහන්න ගන්න එක මිසක් වෙන දෙයක් නෙමෙයි. කරුණාකරලා මේ වගේ දේවල් ෂේප් එකේ ගොඩ දාන්න බලමු. මම පුද්ගලිකව කැමති නෑ '''වැඩ කරන''' පරිශීලකයෙක් අඩු වෙනවට. ඔහුගේ මෙන්ම ඔබේ දායකත්වයත් මම ගොඩක් අගය කරනවා. තුති. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි