"කාබනික ද්‍රව්‍යවල ලක්ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|කාබනික_රසායනය}}
[[Image:Covalent.svg|right|thumb|[[ලුවිස් ව්‍යුහය|ලුවිස් ව්‍යුහයේ]] රූපමය ඉදිරිපත් කිරීම මගින් පෙන්ණූම් කරන [[මීතේන්]] වායුවේ ව්‍යුහය සහසංයුජ බැඳීමකදී නියුක්ලෙයික පරමාණු අතර ‍ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම පෙන්ණූම් කරයි. කරුණාකර මෙහි නියම ස්වරූපය ද්විමාන වේ යැයි නිගමනයකට නොඑළඹෙන්න මන්දයත් එය ඒසේ නොවන බැවිනි. ]]
 
 
කාබනික සංයෝග සාමාන්‍යයෙන් සහසංයුජව බැඳී ඇත. දිගු කාබනික දාම සහ වළලු වැනි අද්විතීය ව්‍යුහයකට මෙය ඉඩ සලසයි. කාබන් අද්වීතිය ව්‍යුහයක් සැකසීමට දක්ෂ වීමට සහ කාබනික සංයෝග බොහෝ තිබීමට හේතුව වන්නේ කාබනික පරමාණු එකිනෙක සමග ඉතා ස්ථිර සහ සංයුජ බැඳීම් ඇති කරන නිසාය. (ධන අයන සෑදීම) අකාබනික මූලද්‍රව්‍යවලට විරුද්ධ ලෙස කාබනික මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් දියවීම, වාෂ්ප කිරීම ගිනිතැබීම හෝ 3000C ට අඩු උෂ්ණත්වයකදී වියෝජනය කිරීමට සිදු කළ හැක. අයන කාබනික සංයෝග පහළ අණුකභාරය සහිත මධ්‍යසාර සහ හයිඩ්‍රජන් බන්ධන සිදුවන කාබොක්සිලික් අම්ලය යන විශේෂතා හැරුණු විට අකාබනික ලුණු වලට සමාන කළ විට උදාසීන කාබනික සංයෝග ජලයෙහි අඩුවෙන් දිය වේ.
"https://si.wikipedia.org/wiki/කාබනික_ද්‍රව්‍යවල_ලක්ෂණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි