විකිපීඩියා සාකච්ඡාව:විකිකුක්කා

Latest comment: වසර 8කට පෙර by Randeerjayasekara

විකිසුරතලා වෙනුවට විකිකුක්කා කියල යෙදීම ගැන මොකද හිතන්නේ? ටිකක් සභ්‍ය නැහැ වගේ කියල හිතුන නිසා මුලදී යෙදුවෙ නැහැ. ඒත් විකිසුරතලා කියන එකෙන් Wikipuppy කියන ඉංග්‍රීසි වචනෙ නියම අදහස එන්නෙත් නැහැ වගේ.----Randeer (talk) 16:58, 21 නොවැම්බර් 2015 (යූටීසී)Reply

හිතවත් Randeer
මම එකපයිං කැමතියි Singhalawap (talk) 05:29, 24 නොවැම්බර් 2015 (යූටීසී)Reply
+1 :-) --Lee (talk) 06:27, 24 නොවැම්බර් 2015 (යූටීසී)Reply
  1. සහයෝගය පළ කරමි. :-) -- Mr. 1100100 (Talk) 10:15, 24 නොවැම්බර් 2015 (යූටීසී)Reply
යළි-යොමුවක් මගින් පිටුව ගෙනගියා. අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි!----Randeer (talk) 15:51, 24 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to the project page "විකිකුක්කා".