විකිපීඩියා:ඒකාබද්ධ කිරීම
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්:
|
මෙය තොරතුරු පිටුවක් වන අතර, සමහරක් දෘෂ්ටිකෝණයන්ගෙන් විග්රහ කෙරුණු විකිපීඩියා සම්ම්ත හා භාවිතයන් පිළිබඳ ප්‍රජාවගේ බහුමතය විස්තර කරයි. එය ප්‍රතිපත්තියක් හෝ නිර්ණායකයක් හෝ නොවන නමුත්, එය අනුසාරයෙන් අනෙකුත් විකිපීඩියා ප්රතිපත්තීන් හා නිර්ණායකයන් ඌනපූරණය කිරීම හෝ සත්‍යපනය කිරීම හෝ අභිලාශය වෙයි. එම පිටුව හා මෙම පිටුව අතර කිසියම් නොගැලපීමක් තිබේ නම් අදාල ප්‍රතිපත්ති හෝ නිර්ණායක හෝ පරිශීලනය කරන්න. | |
ඒකාබද්ධ කිරීමක් යනු පිටු දෙකක හෝ වැඩි සංඛ්‍යාවක වූ අන්තර්ගතයන් එක් පිටුවක් තුලට එකතු කිරීමේ ස්වයංක්‍රීය-නොවන ක්රියාපටිපාටියකි. ඒකාබද්ධ කිරීම මගින් මුල් පිටුව/පිටුවල වූ අන්තර්ගතයන්ගේ කොටසක් හෝ සියල්ලම, එහි ගමනාන්ත පිටුව වෙත යලියොමුවක් නිමවීම මගින් පිටපත් කිරීම සහ ඇලවීම සිදුකෙරේ. ලිපි ඒකාබද්ධය සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව සංවාදයක් ඇරඹිය යුතුවන්නේද හෝ නොවන්නේද යන්න සංස්කාරකවරු විසින් ඔවුන්ගේ විචක්ෂණ බුද්ධිය භාවිතයෙන් තීරණය කල යුතුය.
තාර්කිකත්වය
සංස්කරණයපිටු ඒකාබද්ධ කිරීමට නොයෙකුත් වටිනා හොඳ හේතු තිබිය හැකිය.
- අනුපිටපත – There are two or more pages on exactly the same subject and having the same scope.
- අතිච්ඡාදනය – There are two or more pages on related subjects that have a large overlap. Wikipedia is not a dictionary; there does not need to be a separate entry for every concept in the universe. For example, "Flammable" and "Non-flammable" can both be explained in an article on Flammability.
- ආදර්ශ පදය – If a page is very short and is unlikely to be expanded within a reasonable amount of time, it often makes sense to merge it with a page on a broader topic. For instance, parents or children of a celebrity who are otherwise unremarkable are generally covered in a section of the article on the celebrity, and can be merged there.
- සම්බන්ධය – If a short article requires the background material or context from a broader article in order for readers to understand it. For instance, minor characters from works of fiction are generally covered in a "List of characters in <work>", and can be merged there; see also WP:FICT.
Merging should not be considered if
- The resulting article is too long or "clunky"
- The separate topics could be expanded into longer standalone (but cross linked) articles
- The topics are discrete subjects and deserve their own articles even though they may be short
Merging—regardless of the amount of information kept—should always leave a redirect or, in some cases, a disambiguation page in place. This is often needed to allow proper attribution through the edit history for the page the merged text came from. Superfluous redirects do not harm anything, and can be helpful in finding articles, e.g. from alternative names.
You may find that some or all of the information to be merged is already in the destination page. That is fine; you can feel free to delete the redundant information and only add the new stuff. If there is no information to be added to the destination page, you can simply redirect the other page there, but please make this clear in the edit summary.
පිටු ඒකාබද්ධ කිරීම කරන්නේ කෙසේද
සංස්කරණයඒකාබද්ධ කිරීමට ඇති පිටු
සංස්කරණය- Current pages tagged for merging can be found at Category:Articles to be merged and Category:Merge by month lists pages that have been tagged for merging on a particular month (tagging was begun in September 2006).
- Wikipedia:Proposed mergers has a list of pages that are proposed to be merged, with discussion and explanation (this is an optional step; all of these articles should have merger tags as well).
ඒකාබද්ධ කිරීම් සැකිළි ලැයිස්තුව
සංස්කරණයඒකාබද්ධ කිරීම ආරාධිතයි:
ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මකයි:
ඒකාබද්ධ කිරීම සමාප්තයි:
- Template:Merged-to
- Template:Merged-from
- Template:Copied
- Template:R from merge, ඒකාබද්ධ කිරීමට පසුව යොදන යළි යොමුව
විවිධ: