විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2012
(විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම/2012 වෙතින් යළි-යොමු කරන ලදි)
ලිපිය - ශ්‍රී ලංකා කොටියා
සංස්කරණයසාකච්ඡාව
සංස්කරණය- Support Singhalawap (talk) 05:22, 27 දෙසැම්බර් 2011 (යූටීසී)
- Support පසිඳු ( සාකච්ඡාව / @ ) 08:47, 27 දෙසැම්බර් 2011 (යූටීසී)
- Support--උපුල් (talk) 09:34, 30 දෙසැම්බර් 2011 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි- නණ, ලළ, දඳ යන වැරදිදි අනෙකුත් පරිවර්තන දොස්ද ඇත. භාවිතා කර ඇති සමහර සැකිලි නොපවතියි. ආශ්‍රය බැඳි ලෙස දක්වා ඇති පුවත්පත් ආශ්‍ර නොපවතියි. මෙහි අවම වශයෙන් දෙතැනක හෝ දිවියා යන වැරදි වචනය තවමත් භාවිතා වෙයි. මෙම කරුණු නිදොස් කොට යළි මෙම තෝරාගැනුමට ඉදිරිපත් කළ හැක. දැනට පවතින තත්ත්වය යටතේ සුදුසු නොවේ. -- අස්ලාන් තම්බි (talk) 16:01, 4 ජනවාරි 2012 (යූටීසී)
තීරණය
සංස්කරණයඅනුමතවිය
සාකච්ඡාව
සංස්කරණය- මධ්‍යස්ථ Singhalawap (talk) 05:58, 4 ජනවාරි 2012 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි - මෙහි මාතෘකාව ඇතුළු බොහෝ වැරදි තිබිණි. මාතෘකාව නිදොස් කළෙමි. එහෙත් බොහෝ දොස් ඇත. සමහර රූප උඩුගත කිරීමට ඇත. පරිවර්තනය සම්පූර්ණ නැත. එය සුදුසු පරිදී සම්පූර්ණ කොට නැවත මෙම තෝරාගැනීමට ඉදිරිපත් විය යුතුයි. මේ අවස්ථාවෙහිදී සුදුසු නොවේ. --- අස්ලාන් තම්බි (talk) 15:44, 4 ජනවාරි 2012 (යූටීසී)
- Support පසිඳු ( සාකච්ඡාව / @ ) 09:13, 5 ජනවාරි 2012 (යූටීසී)
තීරණය
සංස්කරණයමෙය අනුමත නොවුනු යෝජනාවකි. Consensus in its favor was not established within a reasonable period of time. If you want to revive discussion, please use the talk page or initiate a thread at the village pump. |
ලිපිය - ගෞතම බුදුරජාණන් වහන්සේ
සංස්කරණයසාකච්ඡාව
සංස්කරණය- විරුද්ධ විරුද්ධ වෙමි Singhalawap (talk) 09:44, 6 ජනවාරි 2012 (යූටීසී) highy sensitive topic. Article need lot of correction & format change. Need lot of upgrading befor choosing. This is a word to word translation of English article.
- විරුද්ධත්වය පළ කරමි For the same reason as Singhalawap. සදකැළුම් talk 12:39, 23 මාර්තු 2012 (යූටීසී)
තීරණය
සංස්කරණයමෙය අනුමත නොවුනු යෝජනාවකි. Consensus in its favor was not established within a reasonable period of time. If you want to revive discussion, please use the talk page or initiate a thread at the village pump. |
ලිපිය: විජය කුමාරතුංග
සංස්කරණයවිශේෂාංග ලිපිය හැටියට මෙම විජය කුමාරතුංග ලිපිය පළකරනමෙන් ඉල්ලා සිටිමි. නමුත් එහි තවමත් වැරදි පැවතිය හැකි බැවින්, එය ඊට වඩා හොද ලෙස සංස්කරණය කිරීමට මා සමග එක් වන මෙන්ද ඉල්ලමි. සදකැළුම් talk 12:45, 23 මාර්තු 2012 (යූටීසී)
සාකච්ඡාව
සංස්කරණය- විරුද්ධත්වය පළ කරමි--මෙහි ඇති [[ගොනුව:Vijaya Kumaranatunga.jpg]] , [[ගොනුව:Vijaya Chandrika Wedding.jpg]] ,[[ගොනුව:Kundala Kesi.jpg ]], හා [[ගොනුව:Killer of Vijaya.jpg]]හි හිමිකම් උල්ලංඝනය වීඇත. මෙවැනි ලිපියක් හොඳම ලිපියක් විය නොහැක.--ශ්වෙත (talk) 12:57, 23 මාර්තු 2012 (යූටීසී)
- මෙයට අමතරව පරිශීලක:Sandakelum™ විසින් 2012 මාර්තු 20 දින සිදු කර ඇති සංස්කරණයන් 2011 ඔක්තොම්බර් 27 දින සරසවිය පුවත්පතෙහි පලවූ ලිපියකින් අමු අමුවේ කොපි කර ඇති අන්තර්ගතයකින් සිදු කර ඇති බැවින් මෙම ලිපිය ඉක්මන් මකා දැමීමට යෝජනා කලෙමි. එබැවින් මෙය කිසිලෙසකින් හොඳම ලිපියක් විය නොහැක. --- ශ්වෙත (talk) 13:40, 23 මාර්තු 2012 (යූටීසී)
- මෙය බලන්න, මම අමු අමුවේ කොපි කරේ නැ ඔය කියන ලිපිය. අනික, කොහොමද ඉතින් මම ඔය කියන හිමිකම් උල්ලංඝනය නොවෙන්න පින්තූරයක් අප්ලෝඩ් කරන්නේ? අත්තීතයට කැමරාවක් අරන් ගිහිල්ල ෆොටෝ ගහන්නද? මම හැම ෆොටෝ එකක්ම ගත්තේ කොහෙන්ද, කවුද අයිතිකාරයා කියලා එවගේ ලියලයි තියෙන්නේ. සදකැළුම් talk 15:18, 23 මාර්තු 2012 (යූටීසී)
- ලිපියකට අන්තර්ගතයක් එක් කරන කොට ටිකක් ඒ අන්තර්ගයෙහි මූලාශ්‍ර ගැන හොයල බලලා බහා ලන්න ඕන. ෆේස්බුක් එකකින් ඔය තරම් දිග පණිවුඩයක් ලැබුණත් එය හොඳ මූලාශ්‍රයක් නොවෙයි. එසේ ඔබට එවූ පුද්ගලයා සරසවියෙන් කොපි කලා විය හැකියි. සොරකම් කිරීමත් සොර බඩු පරිහරණයත් එකම වරද! ගොනු උඩුගත කරන විට සාරාංශය වගේම වරපත (ලැයිසන් එක) ඇතුලත් වෙන්න ඕන. ජ්‍යෙෂ්ඨයෙක් ගෙන් විමසන්න. ---ශ්වෙත (talk) 15:32, 23 මාර්තු 2012 (යූටීසී)
- මෙය බලන්න, මම අමු අමුවේ කොපි කරේ නැ ඔය කියන ලිපිය. අනික, කොහොමද ඉතින් මම ඔය කියන හිමිකම් උල්ලංඝනය නොවෙන්න පින්තූරයක් අප්ලෝඩ් කරන්නේ? අත්තීතයට කැමරාවක් අරන් ගිහිල්ල ෆොටෝ ගහන්නද? මම හැම ෆොටෝ එකක්ම ගත්තේ කොහෙන්ද, කවුද අයිතිකාරයා කියලා එවගේ ලියලයි තියෙන්නේ. සදකැළුම් talk 15:18, 23 මාර්තු 2012 (යූටීසී)
- මෙයට අමතරව පරිශීලක:Sandakelum™ විසින් 2012 මාර්තු 20 දින සිදු කර ඇති සංස්කරණයන් 2011 ඔක්තොම්බර් 27 දින සරසවිය පුවත්පතෙහි පලවූ ලිපියකින් අමු අමුවේ කොපි කර ඇති අන්තර්ගතයකින් සිදු කර ඇති බැවින් මෙම ලිපිය ඉක්මන් මකා දැමීමට යෝජනා කලෙමි. එබැවින් මෙය කිසිලෙසකින් හොඳම ලිපියක් විය නොහැක. --- ශ්වෙත (talk) 13:40, 23 මාර්තු 2012 (යූටීසී)
- විරුද්ධත්වය පළ කරමි Singhalawap (talk) 17:12, 23 මාර්තු 2012 (යූටීසී) ශ්වෙත පෙන්වාදුන් හේතු නිසා.
තීරණය
සංස්කරණය අවසන් තීරණය ගෙන ඇත. අසාර්ථකයි!.
මෙය අනුමත නොවුනු යෝජනාවකි. Consensus in its favor was not established within a reasonable period of time. If you want to revive discussion, please use the talk page or initiate a thread at the village pump. |