මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Yasasuru (talk) 15:33, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----Yasasuru (talk) 15:35, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]

  1.   විරුද්ධත්වය පළ කරමි මෙම ලිපියෙහි බොහෝ දෝෂ පවතියි. උදාහරණ වශයෙන් මා විසින් නිදොස් කෙරුණු මෙය සහ මෙය දැක්විය හැකිය. සියළු දොස් නිවාරණය කොට විශේෂාංග ලිපියක් ලෙසින් යෝජනා කරන්න. --- Shwetha (talk) 20:26, 7 ජනවාරි 2017 (යූටීසී)[reply]
මෙහි ඔබ සඳහන් කළ දෝෂ නිවාරණය කළා. ---Yasasuru (talk) 15:07, 10 අගෝස්තු 2017 (යූටීසී)[reply]

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි----Yasasuru (talk) 03:47, 8 අප්‍රේල් 2017 (යූටීසී)[reply]

  1.   මධ්‍යස්ථව සිටිමි. ප්‍රවර්ග සම්පූර්ණ නෑ නේද? සැකිලි වගයකුත් නෑ.හැබයි lead කොටස නම් ලොකුවට තියෙනවා.--Lee (talk) 12:09, 19 මැයි 2017 (යූටීසී)[reply]
මෙහි ඔබ සඳහන් කළ දෝෂ නිවාරළණය කළා. ---Yasasuru (talk) 15:08, 10 අගෝස්තු 2017 (යූටීසී)[reply]

බොහො දෙනෙකුට එතරම් දැනුවත්භාවයක් නොමැති ක්‍රේෂ්ත්‍රයක් පිලිබද ලියා ඇති මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි.----බුබුලා (talk) 06:08, 19 මැයි 2017 (යූටීසී)[reply]

  1.   විරුද්ධත්වය පළ කරමි. ලිපිය තවමත් සුදුසු මට්ටමේ නැත.--Lee (talk) 11:57, 19 මැයි 2017 (යූටීසී)[reply]

යෝජිත ලිපිය:ඊගා

සංස්කරණය

මෙම ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගත යුතු බවට යෝජනා කරමි------Yasasuru (talk) 03:55, 11 ජූනි 2017 (යූටීසී)[reply]

ශ්‍රිලංකාවේ යාතුකර්ම

සංස්කරණය

කොහොඹා කංකාරිය මා විසින් වීශේෂාංග ලිපියක් ලෙස යෝජනා කරමි.කොහොඹා කංකාරිය ශ්‍රීලංකාවට අවේනික වූ යාතුකර්ම විශේෂයකි .මෙය 10 වසර සිසුන්ගේ නාට්‍ය හා රංගකලා විෂයේ විෂය නිර්දේශයකි එබැවින් ශ්‍රීලංකාවේ සිසුන්ට මෙම ලිපිය උපකාරී වන බව මා විසින් විශ්වාස කරමි.මෙම ලිපිය ශ්‍රීලංකාවේ විකිපීඩියා හි ලිපිගොනුවලින් කොහොඹ කංකාරිය පිලිබදව ලියවී ඇති එකම ලිපියයි .